9 months ago Tags #ceylonwire සීදූව අන්තර් හුවමාරුවේදී නව පිවිසුම් මංතීරු හතරක් විවෘත කෙරේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් 2025 දෙසැම්බර් 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සීදූව අන්තර් හුවමාරුවේදී නව පිවිසුම්
9 months ago Tags #ceylonwire ඒකාබද්ධ විපක්ෂය ළඟදීම කොළඹ මහනගර සභාවේ බලය අල්ලනවා – මුජිබර් කියයි(වීඩියෝ) කොළඹ මහනගර සභාවේ අයවැය පරාජය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කළේ, ඒකාබද්ධ විපක්ෂය වහාම කොළඹ මහ නගර
9 months ago Tags #ceylonwire පාසල් සිසුවියන් මිලියනයකට වැඩි පිරිසකට සනීපාරක්ෂක තුවා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර සහගත ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික වැඩසටහනක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024
9 months ago Tags #ceylonwire අර්චුනා අල්ලන්න වරෙන්තු නිකුත්කරයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව වරෙන්තුවක් නිකුත්කර ඇත. පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරයාට එරෙහිව පවරා ඇති
9 months ago Tags #ceylonwire මෝදිගේ ලියුම ජයිශංකර් ජනපතිට බාරදෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳුදා කොළඹදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී, දිට්වා සුළි කුණාටුවෙන් පසු අග්‍රාමාත්‍ය
9 months ago Tags #ceylonwire “ඔබේ හෘද සාක්ෂිය පරීක්ෂා කර බලන්න” – අයවැයට විරුද්ධව ඡන්දය දුන් කොළඹ මහනගර සභාවේ සාමාජිකයන්ට බල්තසාර් කියයි(වීඩියෝ) අයවැය පරාජයෙන් පසු, කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් කොළඹ මහනගර සභාවේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය පරීක්ෂා කර ගන්නා
9 months ago Tags #ceylonwire හසීනාගෙන් යූනුස් රජයට දොස් ඔස්මාන් හාඩිගේ මරණයෙන් අනතුරුව පසුගිය සතියේ දින ගණනාවක් පුරා පැවති ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් පසු බංග්ලාදේශය සාමාන්‍ය තත්ත්වය පවත්වා ගැනීමට අරගල කරන
9 months ago Tags #'දිට්වා' ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැය හතක් නායයන අම්බුළුවාව පරික්ෂා කරයි දිට්වා සුළි කුණාටුව අතරතුර සිදු වූ නායයෑමකින් පසුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පසුගිය සිකුරාදා (19) අම්බුළුවාව ප්‍රදේශයේ සම්පූර්ණ පරීක්ෂාවක්
9 months ago Tags #ceylonwire නායයෑම්වලින් පස්යට සැඟවුණු මිනී හොයන්න ලංකාව පිටරටින් බල්ලෝ ඉල්ලලා දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම්වලින් වැළලී ඇති දේහයන් සොයා ගැනීමට සහාය වීම සඳහා රජය යුරෝපීය සංගමයෙන් සුනඛයන් කණ්ඩායමක් යොමු
9 months ago Tags #ceylonwire මන්ත්‍රී ශාන්ත පහරදුන්නා කියා ඉස්පිරිතාලේ ඇඩ්මිට් වූ කොස්තාපල් අත්අඩංගුවට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර සුබසිංහට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය