12 months ago Tags #ceylonwire පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඒ, රාජගිරිය – කලපලුවාව ප්‍රදේශයේදී
12 months ago Tags #ceylonwire රජයේ තීරණ නිසා ව්‍යවසායකයන්ගේ දේපළ නැතිවෙනවා-රවී රජයේ ප්‍රතිපත්ති අනුව රටක් බංකොලොත් වනවා නම් ඒ සඳහා එරට සිටින සුළු හ මධ්‍යම ව්‍යවසායකයින් වගකිය යුතු නැතැයි එක්සත් ජාතික
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද නිසා අහිමිවන ආදායම් ගැන IMF එක්ක සකච්ඡා කරන්න රජය සූදානම් වෙයි අගෝස්තු 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබද්දෙන් සිදුවන ආදායම් පාඩු පියවා
12 months ago Tags #ceylonwire ඇනහිට ඇති මහාපරිමාණ ව්‍යාපෘතිවලට 2026 අයවැයෙන් ප්‍රමුඛතාව ඇනහිට ඇති මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ දේශීය වශෙයන් පවතින හිඟ මුදල් පියවීම සඳහා 2026 ජාතික අයවැය මඟින් ප්‍රමුඛතාව
12 months ago Tags #ceylonwire ලංකාවේ බැංකු කිසිම අවදානමක් බාරගන්නේ නැතිලු මෙරට තුළ වර්තමානයේ පවතින බැංකු කිසිඳු අවදානමක් භාර ගැනීමට සූදානම් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
12 months ago Tags #ceylonwire තෙල් ගැන තීරණ ගන්නකොට ආරක්ෂා කරන්න ඕනේ සංස්ථාව නෙවෙයි පාරිභෝගිකයා-රවී කියයි තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී කළ යුතු වන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
12 months ago Tags #ceylonwire ලංකාව කියන්නේ වත්කම් තියාගෙන හිඟමනේ යන රටක්-රවී ශ්‍රී ලංකාව සෑමවිටම වත්කම් තබාගෙන සිඟමනේ යන රටක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
12 months ago Tags #ceylonwire පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය කඩාවැටීමේ අවදානමක් රජය විසින් මෑතක දී සිදු කරන ලද තීරු බදු අඩු කිරීම් සහ තීරුබදු සහන ඉවත් කිරීම කඩිනමින් සමාලෝචනය නොකළහොත් මෙරට
12 months ago Tags #ceylonwire අභියෝගවලට මුහුණදෙන්න බයයි-රජය අවදානම් ගන්නේ නෑ – රවිගෙන් චෝදනා සහල් සහ වී මෝල් හිමියන් සම්බන්ධයෙන් පවතින ගැටලුවේදී රජය සිදු කළ යුතු වන්නේ මහා පරිමාණ මෝල් හිමියන් ආරක්ෂා කරනවා සේම
12 months ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 250,000ක් කඩාවැටිලා මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස තේරී පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුමට සුබ පැතුම් එක් කරන බවත්, ඔහුගේ දැනුම් ප්‍රායෝගිකට