5 months ago Tags #ceylonwire ගල්කිස්සේදී මෝටර් සයිකලයක් හප්පා පළාගිය 19 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගල්කිස්සේදී යතුරුපැදියක් අනතුරට ලක්කර පළාගිය 19 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, සමාජ
5 months ago Tags #ceylonwire ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් පත්කරයි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඉරාජ් චමින්ද පතිරාජ ආගමන හා විගමන පාලක ජෙනරාල් තනතුරට පූර්ණ කාලීනව වැඩබලන
5 months ago Tags #ceylonwire ශම්මි ඉවත්කර ඉරාන්ට ක්‍රිකට් බාරදෙන කතාව ගැන මරික්කාර් මෙහෙම කියයි මැයි දිනයට පෙර මහජන ජනප්‍රියත්වය ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වෙනස්කම් පිළිබඳව රජය සලකා බලමින් සිටින බව සමගි ජන
5 months ago Tags #ceylonwire ගෑස් හංගපු මහනුවර වෙළෙන්දෙක්ට නඩු ගෑස් නොමැති බව පාරිභෝගිකයන්ට පවසමින්, ගෑස් තොග සඟවා තබාගෙන සිටි මහනුවර නගරයේ වෙළඳසැලකට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහු නීතිමය පියවර
5 months ago Tags #ceylonwire එයාර් බස් මගඩිය : කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු කුප්‍රකට එයාර් බස් ගනුදෙනුව පිළිබඳව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන
5 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 17ට අඩු සියල්ලන්ට දුම්පානය තහනම් කරයි දුම්කොළ සහ වේප් පනත් කෙටුම්පත(Tobacco and Vapes Bill) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති අතර, එක්සත් රාජධානිය “දුම් රහිත පරම්පරාවක්”
5 months ago Tags #ceylonwire රජයේ ගොඩනැගිලි බදු දීමකදී ජරාව කාලා | සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන නීති නිලධාරියෙක් අත්අඩංගුවට රජයේ ගොඩනැගිලි බදු දීමකට අදාළව අල්ලසක් ඉල්ලා සිටීම සහ ලබාගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් හෝ
5 months ago Tags #ceylonwire ශම්මි සිල්වාට ඉල්ලා අස්වන ලෙස ජනපති දැනුම්දෙයි | ලොකු පුටුව ඉරාන්ට! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ප්‍රධානියා ලෙස ශම්මි සිල්වාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුම්දී ඇතැයි Daily Mirror
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකතනයක් එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) නවතම පුරෝකථනයට අනුව, ඉන්දියාවේ ආර්ථිකය 2026 වසරේදී සියයට 6.4
5 months ago Tags #ceylonwire ඉරානය පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයිද? බටහිර ආසියාවේ පවතින සතුරුකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අරමුණු කරගනිමින් එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා කිසිදු දූත පිරිසක්