3 weeks ago Tags #ceylonwire ප්‍රයිවට් බස්වල හොරෙන් යන අයට ඔක්තෝබර් 01දා සිට දඩ ගහනවා බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන්ගන්නා මගීන්ට දඩ ගැසීමේ ක්‍රියාවලියක් ඔක්තෝබර් 01වැනිදා සිට ප්‍රථම වරට ක්‍රියාත්මක කරන බව
3 weeks ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ පොදු වැසිකිළිය රාත්‍රියේ විවෘත කිරීමට අර්චුනාගෙන් ඉල්ලීමක්(වීඩියෝ) පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති පොදු වැසිකිළිය රාත්‍රියේ අගුළු දමා තිබීම නිසා පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දුෂ්කරතාවන්ට මුහුණදෙන බව යාපනය දිස්ත්‍රික්
3 weeks ago Tags #ceylonwire මන්ත්‍රීලා මාදිවෙල නිලනිවාසවලට තවමත් මාසෙකට ගෙවන්නේ රු.2000යිලු මාදිවෙල නිවාස යෝජනා ක්රමයේ නිල නිවාස ඒකකවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 111 දෙනෙකු පමණ පදිංචිව සිටින බවත්, ඔවුන් මාසිකව රුපියල් 2,000 ක
3 weeks ago Tags #ceylonwire ජනපතිගේ ගමන් වියදම් දැනගන්න යවපු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරයි පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දේශීය ගමන් සහ නවාතැන් සඳහා කරන ලද වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ
3 weeks ago Tags #ceylonwire මතභේදාත්මක අංක තහඩු ටෙන්ඩරයෙන් රජයට රු.මිලියන 516කට අධික පාඩුවක්! අඩුම ලංසුකරුවන් දෙදෙනා තාක්ෂණික හේතූන් මත නුසුදුස්සන් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වාහන අංක තහඩු සැපයීම සඳහා වන රුපියල් බිලියන ගණනක
3 weeks ago Tags #ceylonwire නි.ආරක්ෂක ඇමැතිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගත නොහැකි බව කථානායක යළි අවධාරණය කරයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු පිළිවෙත් අනුව විවාද කළ නොහැකි
3 weeks ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරිව ඕලුගලට බාරදෙයි සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක් වී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභා හිටපු
3 weeks ago Tags #ceylonwire අපහාස කළා යැයි D.V. චානක බිලියනයක වන්දියක් ඉල්ලා ගුවන් විදුලි නාලිකාවකට නඩු පවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී D. V. චානක විසින් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව අපහාස නඩුවක්
3 weeks ago Tags #ceylonwire ඉන්දීය මහකොමසාරිස් මහින්ද බලන්න තංගල්ලට යයි ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, මැදමුලන පිහිටි ඔහුගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා-ඉන්දීය ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ මෙන්ම
3 weeks ago Tags #ceylonwire එයාපෝට් එකට ලෑන්ඩ් කරනකොටම අල්ලස් කොමිසම මනූෂට ලියුම දෙයි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (24) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී, ඔහු කටුනායක