1 week ago Tags #ceylonwire විජේරාම නිවස භාර දෙන්න පරක්කු වුණේ අපේ වරදින් නෙවෙයි – රාජපක්ෂ කඳවුරෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කළ විජේරාම නිවස ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර
1 week ago Tags #ceylonwire උසාවියේදී හෙළිවූ නෙවිල්ගේ වත්කම් | බස් 10යි|ටිපර් 8යි|ෂෙඩ් 1යි|බැංකු 32ක මූල්‍ය ආයතන 47ක මුදල් තැන්පතු සිය ආදායමට වඩා රුපියල් මිලියන 28ක වත්කම් නීතිවිරෝධීව උපයා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්,
2 weeks ago Tags #ceylonwire ජලභීතිකා රෝගය තුරන් කළ ශ්‍රී ලංකාවේ පළමු දිස්ත්‍රික්කය බවට අනුරාධපුරය පත්වෙයි ජලභීතිකා රෝගය තුරන් කළ මෙරට පළමු දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුරය ඉක්මනින්ම පිළිගැනීමට නියමිත අතර, එම සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා දිස්ත්‍රික්කයේ ධජය
2 weeks ago Tags #ceylonwire එජාපයේ ගැටළු ගැන නායකයා විතරක් හිතලා මදි – රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂය තුළ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස්
2 weeks ago Tags #ceylonwire එජාප-සජබ කියන්නේ දෙකක් නෙවෙයි එකක් – රවී කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යනු පක්ෂ දෙකක් නොව එක පක්ෂයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
2 weeks ago Tags #ceylonwire ෆිච් ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව ‘CCC+’ මට්ටමට ඔසවා තබයි ෆිච් ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලංකාවේ දිගුකාලීන විදේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘CCC+’ මට්ටමට පැමිණි
2 weeks ago Tags #ceylonwire අතින් ලියන බෙහෙත් වට්ටෝරුවලට එරෙහිව උසාවියෙන් නියෝගයක් රෝගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම දක්වමින් අපැහැදිලි අත්අකුරින් සඳහන් කරන බෙහෙත් වට්ටෝරු වෙනුවට ලොකු අත් අකුරින් පැහැදිලිව ලිවූ හෝ ඩිජිටල්
2 weeks ago Tags #ceylonwire තංගල්ලේදී අහුවුණු කුඩු කිලෝ 700 ගෙනා බෝට්ටුවේ හිමිකරු අල්ලයි තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී සිදු වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ධීවර බෝට්ටුවක හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය
2 weeks ago Tags #ceylonwire හෙරොයින් කිලෝග්‍රෑම් 111ක් ලංකාවට ගෙනා පාකිස්ථාන ජාතිකයෙක් අල්ලන්න පොලිසිය ජනතාවගෙන් උදව් ඉල්ලයි 2016 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 111කට වඩා මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පාකිස්ථාන ජාතිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය
2 weeks ago Tags #ceylonwire වැලිගම නගර සභාවේ උපසභාපති සභාවේ ගණකාධිකාරීවරයාට තර්ජනය කරලා-සේවකයෝ රාජකාරිවලින් ඉවත්වෙති(වීඩියෝ) වැලිගම නගර සභාවේ උපසභාපති අරින්ද්‍ර සනත් කුමාර එහි ගණකාධිකාරීවරයාට තර්ජනය කළ බව පවසමින් එම නගර සභාවේ නිලධාරීන් තම රාජකාරිවලින් ඉවත්