1 year ago Tags #ceylonwire සමාගම් ලියාපදිංචි කිරීමේ කොන්දේසි ලිහිල් කරන බව රජය කියයි ප්‍රාග්ධන අවශ්‍යතාව අඩු කර සමාගමක් ලියාපදිංචි කළ හැකි අවශ්‍යතාව පිළිබඳ ඉදිරියේදී සළකා බලන බව රජය පවසයි. පාර්ලිමේන්තුවේ අද පැවැති අයවැය
1 year ago Tags #95_වැනි_ආනන්ද-නාලන්ද_සුලෝහිත_සංග්‍රාමය ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ප්ලේන් හයකින් සුලොහිතයෝ එති(වීඩියෝ) 95 වැනි ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමය පෙබරවාරි 28, මාර්තු 01 සහ මාර්තු 02 යන තෙදින පුරා කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට
1 year ago Tags #ceylonwire මෙන්න ජනාධිපතිලාගේ රට සවාරි වියදම් – මහින්දට මිලියන 3572ක් – මෛත්‍රීට මිලියන 384ක් – ගෝඨාට මිලියන 126ක් – රනිල්ට මිලියන 533ක් – අනුරට ලක්ෂ 18ක් (වීඩියෝ) හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළාය. එහිදී ඇය පෙන්වා දුන්නේ,
1 year ago Tags #ceylonwire චීනෙ ලංකාවේ බඩපිණුම් ගහද්දි රනිල් ආයෙත් ඉන්දියාවට – මෝදිත් මුණගැහෙනවලු ගෝලීය ගැටළු පිළිබඳ ප්‍රධාන දේශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව
1 year ago Tags #ceylonwire කුලී කේස් එකකට මිනීමරලා පෙබරවාරි 26 වන බදාදා කුලී ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. පොලිසියට අනුව, ආරවුලකදී මරණයට
1 year ago Tags #ceylonwire බස්නායක නිලමේ නෝනාගේ ගණිකා නිවාසයේ සිද්ධිය පොලිසිය යටගහලා මහනුවර ප්‍රධාන දේවාලයක බස්නායක නිලමේවරයකුගේ බිරිඳ විසින් අනිවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවෙි ප්‍රධාන සංඝනායක
1 year ago Tags #ceylonwire “අපි ජේවීපී එක ප්රජාතන්ත්රවාදී ක්‍රමයට ගෙනාවා – දැන් එයාලට ආණ්ඩු බලයත් ලැබිලා” – රනිල් කියයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සළකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල්
1 year ago Tags #ceylonwire “මුං ඇමෙරිකාව විනාශ කරනවා” කියමින් ට්‍රම්ප් යුරෝපා සංගමයට බද්දක් ගහයි යුරෝපා සංගමයට 25%ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින් ඔහු ඒ බව කියා
1 year ago Tags #ceylonwire ජනතාවට බොරු කළාට ආණ්ඩුව IMF එකට බොරු නොකරපු එක ගැන සතුටුයි – රවී අයවැය ගැන කියයි වත්මන් ආණ්ඩුව 2025 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය මූල්‍ය විනයක් සහිත අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. ceylon
1 year ago Tags #ceylonwire අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන්න බැරි බව සිංගප්පුරුව දැනුම්දීලා! සිංගප්පූරු බලධාරීන්, එම රටේ නීති පද්ධතිය අනුව හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නොහැකි