
මෙන්න මරු හොරා පොලිස් – කුඩු ගහනවද කියලා චෙක්කරන්න කොස්තාපල්ලා තුනක් ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ එවලා / ගාඩ් එක එක්කෙනයි / කෝච්චියට ටිකට් ගන්න ගිය ටිකට තුන්දෙනා මිසිං
මත්ද්‍රව්‍ය භාවිත කරන බවට සැකයට ලක්වූ පොලිස් නිලධාරීන් තිදෙනෙක් වෛද්‍ය පරීක්ෂණය සඳහා නාරාහේන්පිට පොලිස් රෝහලට යැවීමට ත්‍රිකුණාමල දුම්රිය ස්ථානය වෙත









