
තොරතුරු දැනගන්න රටේ මිනිස්සුන්ට අයිතිය තියෙන බව තහවුරු කරමින් ඇපැල් උසාවිය තවත් වැදගත් තීන්දුවක් ලබාදෙයි
රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින්









