
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුරයේ සංචාරයක නිරත වෙයි.
එම සංචාරය අතරතුර ගනු ලැබූ ඡායාරුපයක් අගමැති මෝදි සිය X ගිණුමට එක්කර ඇත.
එම සේයාරුව සමග මෙවැනි සටහනක්ද තබා ඇත.
“අනුරාධපුරයේදී මගේ මිත්‍ර ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart