2 years ago Tags #ceylonwire විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනය – මහානායක හිමියන්ගෙන් නිවේදනයක් විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනය සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් ගෞරවාන්විතව හා පිළිවෙළකට හැසිරිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී
2 years ago Tags #ceylonwire මෝදිට හොඳ හිත පෙන්නන්න ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 11ක් නිදහස් කරලා ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේදී හොඳ හිත පෙන්වීමක් ලෙස ශ්‍රී ලංකාව අවම වශයෙන් ඉන්දීය ධීවරයන් 11 දෙනකු නිදහස් කර ඇති බව එරට
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය දිනා අදට අවුරුදු 11ක් ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක් සැපිරේ. බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති
2 years ago Tags #ceylonwire නිමේෂ් සත්සරට යුක්තිය ඉල්ලා වැලිකඩ පොලිසිය ඉදිරිපිට විරෝධතා පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමේෂ් සත්සර තරුණයා වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඊයේ(ඉරිදා) වැලිකඩ පොලිස් ස්ථානය ඉදිරිපිට ඇතුළු ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire මිලියන 65ක කොකේන් තොගයක් එක්ක විදේශීය කතක් කටුනායකදී අල්ලයි(වීඩියෝ) රුපියල් මිලියන 65ක් වටිනා කොකේන් සමඟ ඉන්දීය කාන්තාවක් ඊයේ (06) උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire පරාටේ නිතිය සමහරු වල්බූරු නිදහසක් විදිහට පාවිච්චි කරනවා – රවී වත්මන් ආණ්ඩු බලය මෙහෙයවන ජාතික ජනබලවේගය බලයට පැමිණියේ පරාටේ නීතිය අහෝසි කරන බවට පොරොන්දු ලබා දී බව එක්සත් ජාතික පක්ෂයේ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා මානුෂීය ආධාර සහ ආපදා සහන කණ්ඩායම මියන්මාරයට පැමිණේ මියන්මාරය සඳහා වූ විශේෂ ශ්‍රී ලංකා වෛද්‍ය සහ මානුෂීය ආධාර ආපදා සහන කණ්ඩායම සෙනසුරාදා (අප්‍රේල් 05) යැන්ගොන් අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණියේය.
2 years ago Tags #ceylonwire බුද්ධි නිලධාරීන් කියා ගෙට ඇවිත් සජබ අපේක්ෂකයා සුද්දකරලා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගයේ කඩුවෙල මහ නගර සභාවේ බොරළුගොඩ කොට්ඨාස අපේක්ෂක ආර්.එම්. ඩබ්. ලක්ෂමන්ගේ නිවසට ඇතුළු වූ පුද්ගලයන්
2 years ago Tags #ceylonwire හොර හරක් පටවපු තංගල්ලේ කොස්තාපල් කොටු බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කළ තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක්කර තිබේ. කොස්මෝදර පොලීසිය මගින්
2 years ago Tags #ceylonwire දෙමළෙනුත් නිවේදන දෙන එකට ඇමැති බිමල්ගෙන් පොලිසියට මල්මිටක් දෙමළ භාෂාවෙන් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශංසා කරමින් අමාත්‍ය බිමල් රත්නායක මෑතකදී ඔහු සිය X සමාජ මාධ්‍ය ගිණුමේ පණිවිඩයක්