1 year ago Tags #ceylonwire සල්ලි ප්‍රශ්නෙකට කළුබෝවිල වෙඩි අද (15) අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩිතබා ඇති බව පොලිසිය පැවසීය. පොලිසියට අනුව, සැකකරුවන්
1 year ago Tags #ceylonwire හරි විදිහට ජනාධිපති සමාව දීපු 37ක් තාමත් බන්ධානාගාර ඇතුළේ – තියන් ඉන්නේ වෙන අයව නිදහස් කරන්නදැයි සැකයක් ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම පිළිබඳ විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජනාධිපති සමාව සහ අනෙකුත් පොදු සමාවන් යටතේ
1 year ago Tags #ceylonwire ගුවන් අනතුරින් මියගිය ජෝෂි පවුල දෙසැම්බර් මාසේ ආයෙත් ලංකාවට එන්න ඉඳලා ඉන්දීය ගුවන් අනතුරින් මියගිය ජෝෂි පවුල මෙරට කළ සංචාරයේ දී සංචාරක මාර්ගෝපදේශකයා ලෙස කටයුතු කළ පුද්ගලයා ඔවුන් සමග ඔහුට තිබූ
1 year ago Tags #ceylonwire බහාලුම් 323ක් මුදා හැරීම; කමිටු වාර්තාවෙන් වැඩිදුර විගණනයක් ඉල්ලයි දින දෙකක් තුළ කොළඹ වරායෙන් බහාලුම් 323ක් මුදා හැරීම සම්බන්ධ මතභේදාත්මක සිදුවීම විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද රජයේ කමිටුව,
1 year ago Tags #ceylonwire ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ ලංකාවේ කාන්තාවකට සුළු තුවාල ඊශ්‍රායලයේ ටෙල් අවිව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රාත්‍රියේ එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිප
1 year ago Tags #ceylonwire ජනපති ජර්මානු සංචාරය නිමා කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ සිදුකළ සිය පළමු නිල සංචාරය අවසන් කර තිබේ. ජුනි 11 වැනි දින ආරම්භ
1 year ago Tags #ceylonwire මාතර බන්ධනාගාරයේ සිරකරුවන් ළඟ මාංචු කුට්ටම් 7ක්-මාංචු අරින යතුරු 27කුත් හමුවෙලා මාතර බන්ධනාගාරයේ සිරකරුවන් සතුව තිබී මාංචු කුට්ටම් 7ක් හමුවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කළේය. ජනාධිපතිවරයා මේ බව
1 year ago Tags #ceylonwire මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.5කින් පහත වැටෙන්න පුළුවන් බව ලෝක බැංකුව කියයි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මේ වසරේ සියයට 3.5 දක්වා පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ. 2026 සහ 2027
1 year ago Tags #ceylonwire රිළා වාර්තාව වෙන වැඩවලට හරියන්නේ නැතිලු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෑතකදී පවත්වන ලද සත්ව සංගණනයේ දත්ත, සත්ව විශේෂ වඳවීමේ තර්ජනයට ලක්ව තිබේද නැද්ද යන්න හඳුනාගැනීමට භාවිත කළ
1 year ago Tags #ceylonwire විපක්ෂයේ වලි පිට වලි – පළාත් පාලන ආයතනවලට තේරුණු සභිකයන් 223ක් තවමත් නම්කර නෑ පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයන් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසා ඇත්තේ,