
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ ආනයනික බහාලුම් නිදහස් කිරීමේදී ඇති වූ තදබදය සහ ප්‍රමාදයන් සම්පූර්ණයෙන්ම විසඳා ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ ප්‍රකාශ කළේ, පසුගිය දින කිහිපය තුළ සිදුවු ප්‍රමාදයන් හේතුවෙන් වරායේ රඳවා තිබූ බහාලුම් සංඛ්‍යාවේ වැඩිවීමක් ඇති වූ බව පවසයි
වරාය සාමාන්‍යයෙන් දිනකට බහාලුම් 1,200 ක් පමණ හසුරුවන නමුත් සමහර දිනවල එම සංඛ්‍යාව 2,900 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එමඟින් සැළකිව යුතු තදබදයක් ඇති වන බවත් නිදහස් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වන බවත් ඔහු පැහැදිලි කළේය.
කෙසේවෙතත්, ඊයේ (29) දින උදෑසන වන විට මුදාහැරීමට නියමිත සියලුම අපේක්ෂිත බහාලුම් නිදහස් කර ඇති බවත්, නිතිපතා එම බහාලුම් නිදහස් කිරීමේ මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බවත්, ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart