1 year ago Tags #ceylonwire දේශබන්දු හෙට සාක්කි දෙයි වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට දිනයේදී තම ධුරයේ බලය අනිසි ලෙස භාවිත කිරීම සහ විෂමාචාර පිළිබඳ චෝදනා
1 year ago Tags #ceylonwire වංචා නඩුවකට මහින්ද ජයසිංහගෙනුයි රන්ජන් ජයලාල්ගෙනුයි ප්‍රකාශ ගන්න අධිකරණයෙන් නියෝග වංචා නඩුවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහගෙන් සහ කඩුවෙල නගරාධිපති ලෙස තේරී පත් වූ රන්ජන් ජයලාල්ගෙන් ප්‍රකාශ සටහන් කර
1 year ago Tags #ceylonwire රනිල් ජනාධිපති කරවන්න හරීන්ලා තරුණ සේවා සභාවේ කෝටි ගණන් සල්ලි වියදම් කළ හැටි මෙන්න ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද 2024 ස්මාර්ට් යෞවන ප්‍රදර්ශන, සංගීත සංදර්ශන සහ ‘සිහිනය’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී බරපතල
1 year ago Tags #ceylonwire පළාත් පාලන ආයතන 339න් මාළිමාව දැනටමත් 192ක බලය පිහිටුවලා ජුනි 20 වැනි සිකුරාදා වන විට ජාතික ජන බලවේගය විසින් දිවයින පුරා පළාත් පාලන ආයතන 192ක පාලනය අත්පත් කරගෙන තිබිණ.
1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කරයි එක්සත් ජාතීන්ගේ ධජය යටතේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පර්යේෂණ නෞකාවක් යෙදවීමට අවසර දීම සළකා බලන ලෙස එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක
1 year ago Tags #ceylonwire ප්‍රංශ පාසලේ හොරකමේ ගිය අයගම පොලිසියේ SI නාරහේන්පිටදී අල්ලයි නාරහේන්පිට ප්‍රදේශයේ ප්‍රංශ පාසලක් බිඳ දේපළ සොරාගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.
1 year ago Tags #ceylonwire සෝෂල් මීඩියාවල යන බොරුවක් ගැන නීතිපතිගෙන් CID එකට පැමිණිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ තම කාර්ය මණ්ඩලයට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව
1 year ago Tags #ceylonwire ජපානය ආරක්ෂක ආධාර දෙන්න ඉන්න ලිස්ට් එකේ ලංකාවත් ඉන්නවලු 2025 මූල්‍ය වර්ෂයේදී ජපානයේ නිල ආරක්ෂක සහාය වැඩසටහන යටතේ ජපානයෙන් ආරක්ෂක ආධාර ලැබීමට අපේක්ෂා කරන රටවල් අට අතර ශ්‍රී ලංකාව
1 year ago Tags #ceylonwire ලංකා ජයරත්න කොළඹ මහාධිකරණ විනිසුරුවරියක් ලෙස පත්කරයි රත්නපුර මහාධිකරණ හිටපු විනිසුරු ලංකා ජයරත්න කොළඹ මහාධිකරණ විනිසුරුවරියක් ලෙස පත්කර ඇත. ඇය 2004 දී විනිසුරුවරියක් ලෙස සේවයට පිවිසි අතර
1 year ago Tags #ceylonwire යාපනේ හෝටලේකත් ලිෆ්ට් එකක් කඩාවැටී තරුණයෙක් මරුට යාපනය පොලිස් කොට්ඨාශයට අයත් පන්නයි ප්‍රදේශයේ හෝටලයක සේවා සෝපානයකින් වැටී 19 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ. ජුනි 21 වැනි දින රාත්‍රියේ