1 year ago Tags #ceylonwire සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් ගැන කාදිනල් හිමිපාණන් හෙළිකරයි මෙරට සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශීය සංවිධාන සමඟ එක්ව කටයුතු කරන පිරිසක් සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
1 year ago Tags #ceylonwire ෆිනෑන්ස් සමාගම සල්ලි ගෙනයන වෑන් එකක තිබ්බ රු.මිලියන 13.96ක් මිසිං බම්බලපිටියේ මූල්‍ය ආයතනයකට අයත් මුදල් ප්‍රවාහන වෑන් රථයකින් රුපියල් මිලියන 13.96ක මුදලක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. වෑන් රථයේ
1 year ago Tags #ceylonwire ලොහාන් බලන්න මහින්දයි නාමලුයි රෝහලට ඇවිත්(වීඩියෝ) හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අභාවය මහනුවර දිස්ත්‍රික්කයට දැරිය නොහැකි පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවුවේය. හිටපු ජනාධිපති මහින්ද
1 year ago Tags #ceylonwire සියවසේ විශිෂ්ටම ටෙස්ට් තරගමාලා 15 අතරට ලංකාවේ තුනකුත් නම්වෙයි බ්‍රිතාන්‍යයේ ප්‍රකට විස්ඩන් ආයතනය විසින් 21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම ටෙස්ට් තරගමාලා 15 අතරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගමාලා තුනක් ශ්‍රේණිගත කර
1 year ago Tags #ceylonwire මඩකලපුවේ ආරක්ෂාව වැඩි කරයි – ඒකාබද්ධ මෙහෙයුම් කරන්නත් සැරසෙයි මඩකලපුව දිස්ත්‍රික්කයේ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ප්‍රධාන තීරණ මාලාවක් අගෝස්තු 13 වැනිදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී
1 year ago Tags #ceylonwire හිමාලයට යන පාරේ මහා ජල ගැලීමක් – ගම්මානයක් යටවෙයි – 38ක් මරුට – 50ක් අතුරුදන්(වීඩියෝ) ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේ පිහිටි හින්දු බැතිමතුන්ට සත්කාරකත්වය සපයන ගම්මානයකට හදිසියේ බලපෑ ජලගැලීමකින් පුද්ගලයන් 38 දෙනකු මියගොස් තිබේ. හිමාලය කඳුකරයේ
1 year ago Tags #ceylonwire උතුර-නැගෙනහිර හර්තාලය ගැන රජය කට අරී මුතුයියන්කඩ්ඩු වැවෙන් තරුණයකුගේ මළසිරුරක් හමුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දැනටමත් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගවලට අනුකූලව රිමාන්ඩ් කර ඇති බැවින් උතුරු සහ
1 year ago Tags #BOI මිරිගම කංසා වගාවට අස්ගිරි පාර්ශ්වය විරුද්ධ වෙයි මත්ද්‍රව්‍ය උවදුර දැනටමත් මෙරට බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති අවස්ථාවක, වාණිජමය වශයෙන් කංසා වගා කිරීමට ඉඩ දීම කිසිසේත්ම සුදුසු නොවන
1 year ago Tags #ceylonwire එක එක ජාතියේ ආයුධත් එක්ක කටුනායක එයාපෝට් එකේ ගාඩ් කෙනෙක් අල්ලයි මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අවි ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි 45 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම මෙහෙයුමේදී නිලධාරීන්
1 year ago Tags #ceylonwire ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ආරංචි මාර්ග පැවසුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී