
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ සේවය කරන ඉහළම නිලධාරියකු ගැන විශේෂ විමර්ශනයක් දියත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.
මෙයට හේතු වී ඇතැයි කියන්නේ මැතිසබයේ තවත් ඉහළම තනතුරක් දරන කෙනකු සම්බන්ධ අහඹු සිදුවීමකි.
මෙම සිදුවීම දුටු තැනැත්තා සම්බන්ධයෙන් අපහසුතාවයට පත්වූ ඉහළ තනතුරු දරන්නා, බාහිර විමර්ශකයකු ලවා අදාළ නිලධරයා පිළිබඳව විමර්ශනයක් දියත් කර ඇතැයි දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු මැතිසභා සේවකයන්ටද දැනගන්නට ලැබී ඇති අතර, ඔවුන් මේ ගැන කනස්සල්ල පළකරන බවද සඳහන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart