1 year ago Tags #ceylonwire රනිල් ජාතික රෝහලට – තුන්වේලටම ගෙදරින් බත් ඊයේ අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තුන්වේලටම ආහාර නිවසින් ලබාදීමට බන්දනාගාර මූලස්ථානය අනුමැතිය ලබා දී තිබේ. ඔහුගේ ශරීර සෞඛ්‍යය
1 year ago Tags #ceylonwire රාජකාරියකදී වෑන් එකක හැප්පී කළුතර OICට තුවාල කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදීසිටියදී වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබේ. කළුතර
1 year ago Tags #ceylonwire මහින්ද රනිල් බලන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (23) බන්ධනාගාර රෝහල වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට ගියේය. අධිකරණය විසින් රිමාන්ඩ් කරනු ලැබීමෙන්
1 year ago Tags #BASL ලංකාවේ අලි මරණ ගැන නීතිඥ සංගමය හොඳටම කණගාටු වෙයි – ජනපතිටත් ලියයි මෙරට අලි මරණ සංඛ්‍යාවේ භයානක වැඩිවීම පිළිබඳ ‘දැඩි කණස්සල්ල’ පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire විමර්ශන අවසන් – ලසන්ත ඝාතකයන්ට කීත් නොයාර්ට පහරදුන් අයට ළඟදීම වැඩ වරදියි සන්ඩේ ලීඩර් කර්තෘ, ප්‍රවීණ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ජනමාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර ඇතැයි
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් අත්අඩංගුවට ගනීද ? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරය සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්
1 year ago Tags #ceylonwire STF එකට බෝම්බ ගහන්න ගිහින් මැරුම්කෑවේ ‘ආමි අසංක’ බව පොලිසිය හෙළිකරයි සූරියවැව, වැවේගම ප්‍රදේශයේ විශේෂ කාර්ය සාධක බළකායේ (STF) මෙහෙයුමකදී මියගිය ‘ආමි අසංක’ නම් පුද්ගලයා පාතාල සබඳතා ඇති කොන්ත්‍රාත් ඝාතකයකු බව
1 year ago Tags #ceylonwire රනිල් බලන්න ගෝලයෝ පෝලිමේ මැගසින් එකට යති(වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඊයේ (22) රාත්‍රියේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු මැගසින් නව රක්ෂිත බන්ධනාගාරයට පැමිණ තිබිණි.
1 year ago Tags #ceylonwire රනිල් බලන්න සජිත් බන්ධනාගාරෙට එයි(වීඩියෝ) බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ පැමිණ තිබේ. හිටපු ජනාධිපතිවරයා
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරයෙක්ට අවම ආචාරශීලීත්වයක් හෝ ලබාදිය යුතුයි – හකීම් වැළපෙයි(වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ‘යූ ටියුබ්කරුවකු’ විසින් කල්තියා නිවේදනය කිරීම කණස්සල්ලට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.