11 months ago Tags #ceylonwire අද දවසේ දකුණු පළාතෙන් කුඩු කිලෝ 625ක් සොයාගෙන අද දිනය තුළ දකුණු පළාතෙන් කිලෝ 625කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සැකසහිත ලෙස පුද්ගලයන්
11 months ago Tags #ceylonwire ‘පොට්ට අමිල’යි ගෝලයෝ තුනකුයි ‘අයිස්’ එක්ක මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රධාන සාමාජිකයකු සහ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස කුප්‍රකට ‘පොට්ට අමිල’ නමැත්තා මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති
11 months ago Tags #ceylonwire වැලිගමදී විදේශික තරුණයෙක් එක්ක ඇල්ලුවේ ‘අයිස්’ නිෂ්පාදනාගාරයක්ද?(වීඩියෝ) වැලිගම ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී මෙතම්ෆෙටමින් නොහොත් ‘අයිස්’ නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැකකෙරෙන ද්‍රව්‍ය සමඟ මෝල්ඩෝවා සිට පැමිණි 18 හැවිරිදි
11 months ago Tags #ceylonwire ජනපතිගෙන් හදිසි නියෝගයක්-විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට
11 months ago Tags #ceylonwire කරන්දෙණිය ප්‍රා.සභාවේ සභාපති හදිසි අසනීපයකින් මියයයි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් මුණසිංහ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. අද (21) උදෑසන ශාරීරික යෝග්‍යතා
11 months ago Tags #ceylonwire පොඩි තොණ්ඩා ඉන්දියා ගිහින් මුදල් ඇමැතිනි නිර්මලා මුණගැහෙයි මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා
11 months ago Tags #ceylonwire කටුනායක වැසිකිළියකින් මිලියන 16ක මත්ද්‍රව්‍ය තොගයක් මතුවෙයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ පිරිමි වැසිකිළියේ තිබී රුපියල් මිලියන 16.84 ක් පමණ වටිනා බවට ඇස්තමේන්තු කර ඇති විශාල
11 months ago Tags #ceylonwire ආණ්ඩු පෙරළන විරෝධතා මාලාවේ නියමුවෝ! තලවතුගොඩ මොනාක් හිදී පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අතරතුර මෙම හමුව සිදුවිය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
12 months ago Tags #ceylonwire රට පුරා ආණ්ඩු විරෝධී සත්යග්රහ-විරෝධතා 1000ක් පවත්වන්න රනිල් යෝජනා කරයි(වීඩියෝ) වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව පවසමින්, ඒකාබද්ධ විපක්ෂයේ රැලි, සත්යග්රහ සහ විරෝධතා 1,000ක්
12 months ago Tags ]#මෙල්බර්න්_විශ්වවිද්‍යාලය ප්‍රියාන් ප්‍රනාන්දුට ඕස්ට්‍රේලියාවේ දී සම්මානයක් ශ්‍රී ලංකාවේ උපන් මූල්‍ය වෘත්තිකයකු වන ප්‍රියාන් ප්‍රනාන්දු 2025 ඕස්ට්‍රේලියානු ගිණුම්කරණ සම්මාන උළෙලේදී වසරේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස ගෞරවයට පාත්‍ර