10 months ago Tags #ceylonwire කිරින්දෙන් හසුවූ කුඩු කිලෝ 345 ‘රන් මල්ලි’ගේ බව හෙළිවේ පොලිසිය කිරින්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ස්ඵටික මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345ක් සොයා ගෙන තිබේ. එය මෑත ඉතිහාසයේ සිදුකළ
10 months ago Tags #ceylonwire LPL තරග පාවා දීම – ‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකරු වූ රහ්මාන්ට අධිචෝදනා භාරදෙයි පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්රීඩකයකුට තරඟ පාවාදීමකට බලපෑම් කිරීමේ චෝදනාවට ‘දඹුල්ල තන්ඩර්ස්’
10 months ago Tags #ceylonwire කොළඹ නගරාධිපති ව්‍රායි සුදු සැරයටිය අතට ගනී කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් අඟහරුවාදා (11) දින දෘශ්‍යාබාධිත පුද්ගලයන් දිනපතා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දෑස් බැඳගෙන
10 months ago Tags #ceylonwire ප්‍රසන්න රණතුංගට ඇප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගත් හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ ප්‍රධාන
10 months ago Tags #ceylonwire “වරෙන්තුකාරයොත් ශාසනේට ඇතුළුවෙලා – සමහරු පච්ච කොටාගෙන කැලේට වැදිලා”- මල්වතු මහනාහිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්(වීඩියෝ) බුදුදහමේ පැවැත්මට උද්ගත වී ඇති ගැටලු සහ ශාසන විරෝධී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ශාසන විමර්ශන මහාසභාවේ ත්‍රෛනිකායික
10 months ago Tags #ceylonwire “මම මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෙක් කියන කතා බොරු” – මාළිමා මන්ත්‍රී පොලිසියට පැමිණිලි කරයි තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සමාජ මාධ්‍ය වාර්තා පළකිරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මීරිගම පොලිසියට පැමිණිල්ලක්
10 months ago Tags #ceylonwire ගෙදර යන මැකෝට බිමල්-සජිත් එක මිටට උපහාර දක්වති නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆරල්) සඳුදා (10) විශ්‍රාම යන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට උපහාර
10 months ago Tags #ceylonwire ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවලට අනුව,
10 months ago Tags #ceylonwire තවත් අයිස් කිලෝ 300ක් එක්ක හයක් කිරින්දෙන් අල්ලයි කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස්
10 months ago Tags #ceylonwire “මොන්ටිසෝරි ළමයෙක්ට උණත් භාණ්ඩාගාරේ පුරවන්න පුළුවන්”- සජිත් දැනුම ප්‍රදර්ශනය කරයි(වීඩියෝ) භාණ්ඩාගාරය උතුරා යමින් තිබීම ගැන රජය පුරසාරම් දොඩමින් සිටින බවත් ජනතාව මත අධික ලෙස බදු පැනවීමෙන් මොන්ටිසෝරි දරුවකුට පවා භාණ්ඩාගාරය