8 months ago Tags #ceylonwire නීතිඥ වන්නිනායක අත්අඩංගුවට ගන්න පොලිසිය ගෙදරට යයි ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ පස්වරුවේ ඔහුගේ නිවෙසට ගොස් ඇති බව
8 months ago Tags #ceylonwire ගල්කිස්ස උසාවියේ වලිය | උසාවියට අපහාසයක්ලු | නීතිඥ වන්නිනායකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට යයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකගේ හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් ලෙස සළකමින්
8 months ago Tags #ceylonwire නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මූලස්ථානය පොලිසියට කැඳවයි | “පොලිස් නිලධාරියාගේ රැකියාව සුරක්ෂිතයි” | “කොස්තාපල්ට හෙට නීති සහාය දෙනවා” – පොලිසිය කියයි ගල්කිස්ස උසාවිය භූමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්නගතව සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මූලස්ථානය පොලිස් ස්ථානයට කැදවා ඇති බව වැඩබලන පොලිස්මාධ්‍ය
8 months ago Tags #ceylonwire සල්ලි අරං වැඩේට පොල්ල තියපු ලෝයර්ගේ කළු කෝට් එක සුප්‍රීම් උසාවිය ගලවයි නීති වෘත්තියේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ මහනුවර පදිංචි නීතිඥවරයකු සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. විශ්‍රාමික මේජර්
8 months ago Tags #ceylonwire මතුගම ඇලකින් ජීව පතොරම් තොගයක් සොයාගනී මතුගම, සිරිකදුර, නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව පතොරම් තොගයක් සොයාගෙන තිබේ. පොලිසියට අනුව, සොයාගත් භාණ්ඩ අතර එම්පීඑම්ජී උණ්ඩ
8 months ago Tags #ceylonwire ගල්කිස්ස අධිකරණයේ සිද්ධිය | නීතිඥවරයා ගැන පරීක්ෂණයක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිකුරාදා (10) සිදුවූ සිද්ධියට සම්බන්ධ නීතිඥවරයකුගේ හැසිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එහිදී
8 months ago Tags #ceylonwire වෙඩි නොවදින වාහන ආපසු ලබාදෙන ලෙස මහින්ද-සිරිසේන ඉල්ලලා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කළින් ලබා දී තිබූ වාහන ආපසු ලබාදෙන ලෙස ඉල්ලා
8 months ago Tags #ceylonwire දෙහි කිලෝව රු.3000ට නගී රටේ ඇතැම් ප්‍රදේශවල දෙහි කි.ග්‍රෑම් 1 ක සිල්ලර මිල රු. 3,000 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනයා පවසති. වෙළෙඳුන් පවසන්නේ
8 months ago Tags #ceylonwire ලංකාවේ හෝටල් 3ක් සුප්‍රකට මිචෙලින් යතුරුවලට හිමිකම් කියයි සුප්‍රකට මිචෙලින් මාර්ගෝපදේශය විසින් කැපී පෙනෙන නවාතැන් වන හෝටල් සඳහා පිරිනමනු ලබන ‘මිචෙලින් කී’ සම්මාන දිනා ගැනීමට මෙරට හෝටල් 3ක්
8 months ago Tags #2025_නොබෙල්_සාම_ත්‍යාගය 2025 නොබෙල් සාම තෑග්ග මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව බවට වෙනිසියුලානු විපක්ෂ දේශපාලනඥයකු වන මාරියා කොරිනා මචාඩෝ පත්ව තිබේ. “වෙනිසියුලාවේ ජනතාව වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්