8 months ago Tags #ceylonwire හිටපු ඉන්දීය ක්‍රිකට් නායක අසරුදීන්ට ඇමැතිකමක් ඉන්දීය කොංග්රස් පක්ෂ නායක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසරුදීන් තෙලන්ගානා මහඇමති ඒ රේවන්ත් රෙඩ්ඩිගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස දිවුරුම්
8 months ago Tags #ceylonwire නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් වෙතින් අවි සහ උපාංග තොග භාරගනී සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරනු ලබන පෞද්ගලික ආරක්ෂක සමාගම් හා අනුබද්ධ දේශීය නියෝජිතයන්ගේ ආරක්ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැලසීමේ මෙහෙයුම් ස්වාධීනව සිදුකිරීම
8 months ago Tags #ceylonwire හෙට සිට කඩෙන් දෙන සිලිසිලි බෑග්වලට සල්ලි ගන්නවා පොලිතීන් සඳහා හඳුන්වාදුන් නව රෙගුලාසි හෙට සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වෙළඳසල්වලින් සිලිසිලි බෑග් (LDPE
8 months ago Tags #ceylonwire “රට කාපු දේශපාලකයන්ට මම ඔලුව නමන්නේ නෑ” – කොට්ටහච්චි කියයි(වීඩියෝ) සමාජ මාධ්‍යවල හුවමාරු වූ ඡායාරූපයක් සමඟ නැවත කරළියට පැමිණ ඇති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසන්නේ, මේ රට
8 months ago Tags #ceylonwire මුස්ලිම් කොංග්‍රසයේ කුච්චවේලි ප්‍රා.සභා සභාපති අල්ලස් ගනිද්දී අල්ලයි කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියා පිල්ලේ මුබාරක් (50) සහ ඔහුගේ පෞද්ගලික රියදුරු එම්.එම්. ඉර්ෂාඩ් (34) යන අය ඉඩම් බලපත්‍රයක් නිකුත්
8 months ago Tags #ceylonwire විකුණන්න රටින් හොරෙන් ගෙනා කැස්බෑවෝ එක්ක යක්කල හාදයෙක් කොටු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටළීම් ඒකකය ගම්පහ යක්කල ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද කැස්බෑවන් හයදෙනකු සන්තකයේ තබාගෙන
8 months ago Tags #ceylonwire වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකට අධිකරණ සේවා කොමිසමෙන් වැඩ තහනමක් පොලිස්පතිවරයාගේ පැමිණිල්ලකට අනුව, ඔක්තෝබර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ රාජකාරි අධිකරණ සේවා කොමිසම විසින් අත්හිටුවා
8 months ago Tags #ceylonwire ගනේමුල්ල සංජිව ඝාතනය – අත්අඩංගුවට ගත් ලෝයර්ට දින 90ක රැඳවුම් නියෝග පාතාල නායකයකු බව කියන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire පොලිස්පතිව පාර්ලිමේන්තුවට ගෙන්නලා සජිත්ලා ආරක්ෂාව ඉල්ලලා තමන්ට ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා තිබේ. ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්
8 months ago Tags #BOI විදේශ ආයෝජන සඳහා ජනාධිපතිගේ විශේෂ නියෝජිත ලෙස ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් පත්කෙරේ විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත්කර තිබේ. ආණ්ඩුක්‍රම