10 months ago Tags #ceylonwire ‘CMC ඇපරල්’ – තරුණ සන්නාලියන්ට බල්තසාර්ලාගෙන් අලුත් වැඩබිමක් වසරක් පුරා පැවති NVQ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු රැකියාවට පිවිසෙන තරුණ කාන්තාවන්ට සහාය වීම සඳහා කොළඹ මහ නගර සභාව විසින්
10 months ago Tags #ceylonwire හඳුන් දිවියකුගේ මස් ළඟ තබා ගත්තැයි දෙන්නෙක් අත්අඩංගුවේ වනජීවී නීති යටතේ දැඩි ලෙස ආරක්ෂා කර ඇති සත්වයකු වන හඳුන් දිවියකුගේ මස් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කිතුල්ගල ප්‍රදේශයේ දී
10 months ago Tags #ceylonwire අධ්‍යාපන මොඩියුලවලින් වෙබ් ලින්ක් ඉවත්කරන්න තීරණය කරයි රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ දෙවැනි සහ තෙවැනි වාර සඳහා සකස් කරන ලද මොඩියුලවල කිසිදු වෙබ් සබැඳියක් ඇතුළත් නොකරන ලෙස
10 months ago Tags #ceylonwire විවාහ සහතිකේට බොරු තොරතුරු දාලා – දෙවැනි මහත්තයා මැරිච්ච පළවෙනි මහත්තයාගේ නමත් අරන් – ප්‍රා.ලේකම්වරියට වැඩ වරදීද?
10 months ago Tags #ceylonwire ගල් අඟුරු ටෙන්ඩරය ගැන විවාදයකට එන්නැයි මන්ත්‍රී ඩී.වී. චානක ඇමැති කුමාර ජයකොඩිට අභියෝග කරයි මෑතකදී සිදුකරන ලද ගල් අඟුරු ආනයන ටෙන්ඩරයක සිදු වූ බව කියන දූෂණ සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන
10 months ago Tags #ceylonwire චෙක්කරලා අවසානයි | ශ්‍රී පාද හැටන් මාර්ගය ආරක්ෂිත බව ප්‍රකාශයට පත්කෙරේ ශ්‍රී පාද කන්දේ මහගිරිදඹ ප්‍රදේශයේ තවදුරටත් නායයෑම් අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තහවුරු කර ඇති බැවින්, වන්දනාකරුවන්ට
10 months ago Tags #2026_අයවැය ආපදාවලින් පසු නව නිවාස 31,000ක් හදන්න රජයෙන් සැලසුමක් ලෝක බැංකුව විසින් මෙරට ආපදා ආශ්රිත පාඩු අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් ලෙස ඇස්තමේන්තු කිරීමෙන් පසුව, නව නිවාස 31,000ක් ඉදිකිරීමට රජය
10 months ago Tags #ceylonwire ලොකු ලොකු නඩු කීපෙක බඩු ළඟදීම එළියට | සාක්ෂි විනාශ කරපු අයත් අල්ලන්න සූදානම් ඉහළ පෙළේ නඩු කිහිපයක විමර්ශන ඉදිරියට යමින් පවතින බවත් නඩුවලට සම්බන්ධ තීරණාත්මක සාක්ෂි විකෘති කළ හෝ විනාශ කළ අය හඳුනාගැනීම
10 months ago Tags #BookMyShow පොංගල් වෙනුවෙන් තිරගත කරන්න තිබුණු ‘පරාශක්ති’ටත් තවමත් හරි අවසරයක් ලැබිලා නැහැ – කළින් ටිකට් දෙන එකත් නවත්තලා මහත් ජනාදරයට පාත්‍ර වනු ඇති බවට විශ්වාස කෙරෙන ‘පරාශක්ති’ දෙමළ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයෙන් මෙතෙක් සහතිකය
10 months ago Tags #ceylonwire ආක්‍රමණයේදී ට්‍රම්ප්ගේ හමුදාව වෙනිසියුලාවේ 100ක් මරාදාලා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ බලයෙන් පහකිරීම සඳහා අමෙරිකාව දියත් කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු