7 months ago Tags #ceylonwire උතුරු පළාතට පාකිස්ථානුවන් වැඩියෙන් පැමිණීම ගැන ඉන්දියාව කනස්සල්ලෙන් මෑත කාලයේ උතුරු පළාත්වල පාකිස්ථානුවන්ගේ පැමිණීම වැඩිවීම දකුණු ඉන්දීය ආරක්ෂක කවයන් තුළ ඇති කර තිබෙන බව දැනගන්නට ලැබේ. මන්නාරමේ දේශීය
7 months ago Tags #ceylonwire රාසමානික්කම්ගේ පියාට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ පියා වන වෛද්‍ය රාජපුත්රිරන් රාසමානික්කම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ
7 months ago Tags #ceylonwire දහසය වැනි සයිබර් ආරක්ෂණ සමුළුව නොවැම්බර් 12දා කොළඹදී ශ්‍රී ලංකාවේ 16 වැනි ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 12 වැනි දින බත්තරමුල්ල වෝටර්ස්
7 months ago Tags #ceylonwire ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ හතක් රජයට බාරවෙන්න කැමැත්ත පළකරලා(වීඩියෝ) මැදපෙරදිග සැඟවී සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත්දෙනෙකු මෙරට පොලිසියට යටත්වීමට කැමැත්ත පළකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල
7 months ago Tags #ceylonwire රට රටවල හැංගිලා ඉන්න ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ 23ක් අල්ලන්න ඉන්ටපෝල් සහාය ඉල්ලයි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකු කොටුකර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය
7 months ago Tags #ceylonwire වාහනවලට ලීසිං ගන්න පුළුවන් සීමාව මහ බැංකුව සංශෝධනය කරයි ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණය-වටිනාකම් (LTV) අනුපාත සංශෝධනය කර ඇත. නව මාර්ගෝපදේශයන්ට අනුව,
7 months ago Tags #ceylonwire පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ වැසිකිළියෙන් කළල කොටසක් හමුවෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කළල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එම නේවාසිකාගාරය
7 months ago Tags #ceylonwire “පොලිසියේ කීර්තිනාමයට හානි කරලා-YOU TUBE නාලිකාවේ යන කතාව බොරු” – පොලිසියෙන් පැහැදිලි කිරීමක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් YOU TUBE නාලිකාවක ප්‍රචාරයවූ ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පැහැදිලි කර ඇත. අදාළ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව
7 months ago Tags #ceylonwire ලොව විශාලතම මකුළු දැලේ මකුළුවෝ ලක්ෂයකට වැඩිය ඉන්නවලු ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ කළු පැහැති ගුහාවක් තුළ ලොව විශාලතම මකුළු දැලක් ලෙස පෙනී යන දැලක සශ්‍රීක මකුළුවන් 111,000කට වඩා සිටින බව
7 months ago Tags #ceylonwire ප්‍රංශය කේබල් නැව් දෙකක් හදාගන්න කොළඹ එයි ගෝලීය සම්බන්ධතාවල ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ දී ප්‍රංශ කේබල් නෞකා දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය