3 years ago Tags #ceylonwire හෙට ඉඳලා රු.53,500කට මුහුදින් ඉන්දියාවේ ගිහින් එන්න විවිධ හේතුන් මත මාස හයකට පමණ ආසන්න කාලයක් ප්‍රමාද වූ ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර දිවෙන මගී යාත්‍රා සේවාව වන
3 years ago Tags #ceylonwire ඇටයාගේ ගෝලයෙක් සමග තවත් 04ක් කඩුත් එක්ක අල්ලයි විශේෂ කාර්ය බලකාය කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.10.07 වන දින දෙහිවල පොලිස් වසමේ ධර්මපාලාරාමය මාර්ගයේ
3 years ago Tags #ceylonwire අධිකරණ තීන්දුවකට පටහැනිව යාමක් සම්බන්ධයෙන් ඩීඑස්අයි සැම්සන් සමූහයේ අධ්යක්ෂවරුන් අධිකරණය හමුවට ඩීඑස්අයි සැම්සන් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්යක්ෂවරුන් වන තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ යන අය හා සමාගම්
3 years ago Tags #ceylonwire සනත් නිශාන්තට ලයිට් බිල් වැස්සක් ! අඩු ආදායම්ලාභීන්ගේ විදුලිබිල් ගෙවා දැමීමට නියෝජ්‍ය ඇමැති සනත් නිශාන්ත සූදානම් බවට ප්‍රචාරයවීමත් සමග ඔහු වෙත විදුලි බිල්පත් 1500ක පමණ ප්‍රමාණයක්
3 years ago Tags #ceylonwire IMF-ලෝක බැංකු වාර්ෂික සමුළුව අද ඇරඹේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා
3 years ago Tags #ceylonwire ඔස්ට්‍රේලියාව රග්බි ලෝක කුසලානයෙන් ඉවතට ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට රග්බි ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවිය. පීජි කණ්ඩායම හමුවේ පෘතුගාලය ඉරිදා පෙරළිකාර ජයක් ලැබුවද
3 years ago Tags #ceylonwire කටවුට්වල මගේ පින්තුර තහනම් – ජනපති නියෝග කරයි ප්රචාරක පුවරු, කටවුට් සහ පෝස්ටර්වල තම රුව යොදා නොගන්නා ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නියෝගයක් නිකුත් කර ඇති බව
3 years ago Tags #ceylonwire ජැක්සන් සමුගනී ශ්‍රී ලාංකේය විශිෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල් වාර්තා සඳහන් කරයි. ඔහු අනුරාධපුරයේදී හදිසි
3 years ago Tags #ceylonwire ඉන්දීය – ඕස්ට්‍රේලියා තරගය මැදට යූටියුබ්කරුවෙක් පනී(වීඩියෝ) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේදී සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ඇතුළු ක්‍රීඩකයන් ආසන්නයට දැඩි ආරක්ෂක වැට
3 years ago Tags #ceylonwire ටික්ටොක් වීඩියෝවක් කිරීමට ගොස් බෝට්ටුව පෙරළී සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට(වීඩියෝ) මඩකලපුව නාවලඩි කලපුවේ අද (8) සිදුවූ අනතුරකින් සිසුන් හයදෙනකු රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් තිබේ. බෝට්ටුව නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී පෙරළී