3 years ago Tags #ceylonwire ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති හෙලිකොප්ටරෙන් ඇවිත් අක්කරේ රු.02 ගාණෙ බෙදලා වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදාදීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රුපියල් කෝටි 500කට අධික වංචාවක් සිදුකර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්
3 years ago Tags #ceylonwire ලබන අවුරුද්ද පටන්ගන්න වෙන්නේ ඖෂධ වර්ග 300ක හිඟයක් එක්ක ප්‍රතික්‍රීයක ලබානොදීම නිසා, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ වර්ග 32ක් මේ වනවිට සිදුනොකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
3 years ago Tags #ceylonwire ශානිගේ ආරක්ෂාව තර කරන්නැයි රනිල්ට සහ ටිරාන්ට දැඩි නිර්දේශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිය අනතුරක් සිදුකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට නීතිපතිවරයා විසින්
3 years ago Tags #ceylonwire අනිද්දා ඉඳන් ණය කුළුණේ ‘මෙරි ගෝ රවුන්ඩ්’ පදින්න පුළුවන් නෙළුම් කුළුණේ ඉදිකළ කැරකෙන අවන්හල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (09) පෙරවරු 07.30ට විවෘත කෙරේ. නෙළුම් කුළුණේ, නෙළුම් පොහොට්ටුවේ තෙවැනි
3 years ago Tags #ceylonwire හෙට ඉඳන් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් නෑ(වීඩියෝ) තලවතුගොඩ, මාදිවෙල -කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් මෙම මස 8 වැනිදා වනවිට ඉවත්කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය එම කඩහිමියන්
3 years ago Tags #ceylonwire රනිල්ගෙන් නීති විද්‍යාලයට පර්චස් 40ක් නීති විද්‍යාලය සඳහා රජයට අයත් ඉඩමක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම්
3 years ago Tags #ceylonwire නාවික හමුදාව මේ අවුරුද්දේ උතුරු මුහුදට ආපු ඉන්දීය ධීවරයන් 195ක් අල්ලලා මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා පළවාහැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී ඉන්දීය
3 years ago Tags #ceylonwire දෙහිවලදී පැහැරගත් විශ්වවිද්‍යාල සිසුවා මාතලෙන් සොයාගනී සිය මෝටර් රථය සමඟ පසුගියදා පැහැරගැනීමට ලක්වූ 18 හැවිරිදි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙම
3 years ago Tags #ceylonwire විශ්වවිද්‍යාල සිසුන් 15ගේ රෝම එක රේසරයකින් කපලා – නවකවධය ආයෙත් සැරටම තියෙනවලු විශ්වවිද්‍යාල තුළ කනිෂ්ඨ සිසුන්ට ජ්‍යෙෂ්ඨයන්ගෙන් සිදුවන හිරිහැර කිරීම් බොහෝමයක් පිටතට වාර්තා නොවන නමුත්, එම උවදුර තුරන් කිරීමට රජය ගන්නා උත්සාහයට
3 years ago Tags #ceylonwire ලක්ෂ 50ක පඩියකට සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත්කිරීමට සූදානම් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශකවරයකු ලෙස පත්කිරීමට නියමිත බව තතු