3 years ago Tags #ceylonwire මේ අවුරුද්දේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800ක් රටින් ගිහින් මෙම වර්ෂයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට අධික පිරිසක් ශ්‍රී ලංකාව හැරගොස් තිබේ. තවත් 1000කට ආසන්න පිරිසක් නිවාඩු ලබා විදේශගතව සිටින බව
3 years ago Tags #ceylonwire රටම කළුවරේ තියපු එකට ලංවිම වරද පිළිඅරගෙන නෑ – කොමිසම බොරු කියලා පසුගිය දෙසැම්බර් 09 වැනිදා පැය හයකට ආසන්න කාලයක් සිදුවූ රටේම විදුලිය බිඳවැටීමේ සිද්ධියට ලංකා විදුලි බල මණ්ඩලය වරද පිළිගත් බවට
3 years ago Tags #ceylonwire චීනයේ සිට ගෙන ආ කුණු මස් තොගයක් අත්අඩංගුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව උත්සව සමයේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට චීනයේ සිට මෙරටට ආනයනය කර තිබූ විවිධ මස් වර්ග
3 years ago Tags #ceylonwire චීනයේ මානව හිමිකම් කඩකිරීම් ගැන කතාකරන්න ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සූදානම් වෙයි 2024 ජනවාරි මාසයේදී චීනයේ මානව හිමිකම් වාර්තාවේ එළඹෙන විශ්ව කාලාන්තර සමාලෝචනය (Universal Periodic Review – UPR) පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව
3 years ago Tags #ceylonwire යුක්තියේ මෙහෙයුමෙන් ඊයේත් ලොකු ප්‍රතිඵල දීප ව්‍යාප්තව දියත් කළ මෙහෙයුම්වලින් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 1,422ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාලය තුළ හෙරොයින් ග්‍රෑම්
3 years ago Tags #ceylonwire යාපනයේ තිස්ස විහාරයට එරෙහිව විරෝධතා යාපනයේ තිස්ස විහාරය ඒ ස්ථානයෙන් වහාම ඉවත් කරන ලෙසට බල කරමින් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු
3 years ago Tags #ceylonwire රටේ පවුල්වලින් සීයට 60ක ආදායම පහළට රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල්වලින් සියයට 60කට වැඩි ප්රතිශතයක මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
3 years ago Tags #ceylonwire හොර බෙහෙත හැදුවේ කෙහෙළිය කියපු නිසා : සැපැයුම්කරු උසාවියේදී හෙළිකරයි – ඇත්ත කියන්න හදද්දි CIDය කට වහලා ‘සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මේ බෙහෙත හදලා දෙන්න කිව්වා. මට සල්ලි දුන්නා. මම බෙහෙත හදලා දුන්නා.’ යැයි ප්‍රමිතියෙන් තොර
3 years ago Tags #ceylonwire චමරි අතපත්තු ක්‍රික් ඉන්ෆෝ ෆ්රෝපයිලයේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුගේ ඡායාරුපය ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් පිටුවක් වන ක්‍රික් ඉන්ෆෝ ෆේස්බුක් පිටුවේ ෆ්‍රොපයිල් ඡායාරුපයට
3 years ago Tags #ceylonwire T20 ශ්‍රේණිගත කිරීමේ වනිදුට,මහීෂ්ට තවදුරටත් ඉඩ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නවතම පන්දුවාර 20 ශ්‍රේණිගතකිරිම් නිකුත් කර තිබේ. ඒ අනුව, පන්දුවාර 20 පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු 10දෙනා