3 years ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාව සහ විධායකයේ කඹ ඇදිල්ලෙන් අල්ලස් කොමිසමේ පත්කිරීම්වල ප්‍රමාදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර පවතින මතභේදය හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීම මාසයකට
3 years ago Tags #ceylonwire රටම අඳුරේ තැබූ වගකීම මණ්ඩලේ භාරගනී දිවයින පුරා පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලය විසින් භාරගෙන තිබේ. විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
3 years ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දු ජනවාරි 03 වැනිදා දක්වා යළි රිමාන්ඩ් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු 2024 ජනවාරි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
3 years ago Tags #ceylonwire මහනුවර ගස් කඩාවැටී දෙදෙනෙක්ට සහ වාහන 07කට හානි මහනුවර තිලක් රත්නායක මාවතේ ගස් දෙකක් කඩාවැටිමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, එම ස්ථානයේ නවතා තිබූ වාහන 07කටද දැඩි අලාභහානී
3 years ago Tags #ceylonwire මෝඩයන්ගේ වැට් නිසා ස්වර්ණාභරණ කර්මාන්තය හාන්සියි ආනයනික නොකැපූ මැණික් මත සහ මෙරටදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් යොදාගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක
3 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන එක හොඳ වැඩක් – මහින්ද කියයි(වීඩියෝ) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීම සඳහා දියත් කළ මෙහෙයුම රජයේ ප්රගතිශීලී පියවරක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඔහු මාධ්‍යවේදීන් අමතමින්
3 years ago Tags #ceylonwire සුනාමියෙන් මියගිය 137කගේ සිරුරු කොටස් තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයේ සුනාමි ඛේදවාචකයෙන් මියගිය, පසුව හමුවූ අනන්‍යතාව තහවුරු කර නොගත් පුද්ගලයන් 137 දෙනකුගේ මළසිරුරුවල අස්ථි කොටස් තවමත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ
3 years ago Tags #Banham_Ventures පැන්ඩෝරා පත්‍රිකා චෝදනාවලට උත්තර දෙන්න ටිරාන් ලෑස්ති නැහැලු අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සමුහය(ICIJ) විසින් හෙළිකරන ලද පැන්ඩෝරා පත්‍රිකාවල සොයාගැනීම්වලින් ප්‍රකාශ වී තිබුණු පරිදි ලන්ඩනයේ දේපළ හිමිකර ගැනීමට තමන් කටයුතු
3 years ago Tags #ceylonwire අනවසර වේලි නිසා චීනයට ගංවතුර සහ නියඟය චීනයේ මීකොං කලාපයේ වෙසෙන ජනතාව නියඟ සහ ගංවතුර අවදානම් තත්වයන්ට ලක්ව තිබේ. චීනය විසින් අනවසරෙන් ඉදිකරන ලද වේලි මෙයට හේතු
3 years ago Tags #ceylonwire රෙක්ස් ගැන බොරු පතුරවන්න එපා – පවුලේ ඥාතීහු ඉල්ලති(වීඩියෝ) ප්‍රවීණ නළු රෙක්ස් කොඩිප්පිලිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පවුලේ ඥාතීන් විසින් කලාකරුවන් හට අවස්ථාවක් ලබානොදෙන බවට කටකතාවක් මේ වනවිට සමාජමාධ්‍ය