
1000 නෝට්ටුවේ අංකය හරියට ලියාගන්න බැරි නිලධාරීන් නිසා සැකකරුවන් නිදහස් කරන්න වෙලා – අල්ලස් කොමිසමට උසාවියෙන් දොස්
අල්ලස් ගැනීම සම්බන්ධයෙන් රාජ්ය සේවකයන්ට එරෙහිව පවරන නඩුවල මෙහෙයවීම ඉතාම දුර්වල මට්ටමක ඇතැයි කී කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් අල්ලස්









