
පල්ලිය සහ කාදිනල් හිමි විවේචනය කරමින් අලස් කරන්නේ රනිල්ගේ කොන්ත්රාත් එකක්ද? – කතෝලික සභාව ප්රශ්න කරයි
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉල්ලන, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ කතෝලික සභාවට එරෙහිව පදනම් විරහිත









