7 months ago Tags #ceylonwire කෙහෙළියගේ ‘කළු සල්ලි’ ගැන රත්නපුරේ ව්‍යාපාරිකයාගෙන් උසාවියට රහස් ප්‍රකාශයක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයත් යැයි කියන රුපියල් කෝටි 74 ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ තුන්සීය (30,000,000 .00)ක මුදලක් තබාගත්
7 months ago Tags #AI ඩොලර් මිලියන 10කට වඩා ඉපයූ AI YouTube චැනල් 16ක් වසාදමයි කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් Content නිපදවා දැවැන්ත ආදායමක් උපයමින් තිබූ ප්‍රධාන පෙළේ YouTube නාලිකා 16ක් වසාදැමීමට Google සමාගමට අයත් YouTube
7 months ago Tags #ceylonwire සමරිසි ප්‍රවර්ධන ව්‍යාපෘතියට යොමුකළ ලිපිය ඉවත්කරගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා
7 months ago Tags #ceylonwire “ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ දින තුනක රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් පසු ඉන්දියාව සමග තරග කරන්න තීරණය කළා” | පාකිස්ථාන මහකොමසාරිස් කියයි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ දින තුනක රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වලින් පසුව, 2026 විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් පාකිස්තානයේ තීරණය වෙනස් වූ
7 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව දිට්වා නිසා උඩරට දුම්රිය මාර්ගයේ සමහර තැන් කැළෑවැදිලා දිට්වා සුළිකුණාටුව සහ නායයෑම් නිසා දුම්රිය මාර්ගයට සිදු වූ හානිය හේතුවෙන් දුම්රිය සේවය නතර වීමෙන් පසු, උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන
7 months ago Tags #ceylonwire දුරකථන සිම්කාඩ්වලට නව රෙගුලාසි හඳුන්වාදෙයි 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්රාහක සිම් කාඩ්පත් (ග්රාහක අනන්‍යතා
7 months ago Tags #'ක්ලීන්_ශ්‍රී_ලංකා'_ව්‍යාපෘතිය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයට පහසුකම් සහිත AC කළ ‘පත්ල පහත්’ නව බස් රථ ළඟදීම පාරට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදන යොදාගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල
7 months ago Tags #ceylonwire ටිල්වින් ගුජරාට් මහඇමැති හමුවෙයි | සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට එවීම ගැන ස්තූති කරයි සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ
7 months ago Tags #ceylonwire රාජ්‍ය ආයතන කිහිපයක ලොකු පුටු වෙනස්කරන්න රජය සූදානම් වෙයි රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානින්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉක්මණින් වෙනස් කිරීමට රජය සලකාබලමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද
7 months ago Tags #ceylonwire BREAKING NEWS | ලබන ඉරිදා ඉන්දියාවත් සමග තරගයට පාකිස්ථානය ලංකාවට එනවා | අන්තිම මොහොතේ තීරණය වෙනස්කරයි 2026 පෙබරවාරි 15 වන දින ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා පිටියට පිවිසෙන ලෙස පාකිස්තාන රජය,