3 years ago Tags #ceylonwire අවුරුදු උත්සවකදී සතුන්ට හිංසා කරලා – පොලිස්පතිට පැමිණිලි කරන්න යයි කැලණියේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී සිදුවූ බව කියන සත්ව හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් සත්ත්ව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායමක් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත්
3 years ago Tags #ceylonwire ඡන්ද කොළේට නම දාන්න මැයි 10 වෙනකන් පුළුවන් ඡන්ද හිමි නාමලේඛනය සැකසීමට අදාළ කටයුතු මැයි 10 වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව ඡන්දය
3 years ago Tags #ceylonwire ඔස්ට්‍රේලියාවේ නිපුණතා නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ඩිජිටල් තාක්ෂණ, බලශක්ති සහ යටිතල පහසුකම් යන අංශවල ප්‍රවීණයන්ගෙන් සමන්විත 33 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු අනාගත නිපුණතා නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට පැමිණීමට
3 years ago Tags #ceylonwire පිංකැටේ කඩන්න ආපු පුද්ගලයෙක් ඝාතනය කරලා – ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ විහාරාධිපති භික්ෂුව සහ සිවිල් ආරක්ෂකයෙක් අත්අඩංගුවට මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ පිංකැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයකුට විහාරස්ථාන පශ්රයේදී අතපය ගැට ගසා අමානුෂික ලෙස පහර දී ඝාතනය
3 years ago Tags #ceylonwire කන්කසන්තුරේ වරාය හදන වැඩේට සිමෙන්ති සංස්ථාවේ ඉඩම් අරන් සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කන්කසන්තුරේ වරාය විසින් පවරාගෙන ඇති බව කැබිනට්
3 years ago Tags #ceylonwire සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා නෙට්බෝල් තරග තහනම් කෙරේ ලෝක නෙට්බෝල් සංවිධානය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික කාන්තා නෙට්බෝල් තරඟ සඳහාක්රීඩා කිරීම තහනම් කර තිබේ. එම සංගමය විසින් සහභාගීත්වය
3 years ago Tags #ceylonwire ඡන්ද ඇපේ ගණන් වැඩි කරයි මැතිවරණවල දී අපේක්ෂකයන් විසින් තැන්පත් කළයුතු ඇප මුදල ඉහළ නැංවීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජනාධිපතිවරණ, මහ මැතිවරණ
3 years ago Tags #ceylonwire O /L විෂයන් ඉංග්‍රීසියෙන් උගන්නන්න ගුරුවරුන් 2500ක් බඳවාගැනේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
3 years ago Tags #ceylonwire කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට දේශීය වෛද්‍ය සිසුන් ගන්න අවසර දෙයි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ MBBS වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා මේ වසරේ සිට දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතය.
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ කාන්තාරයකින් අමුතු ‘මෝල්’ සතෙක් හමුවෙලා අතිශය දුර්ලභ අන්ධ, රන්පැහැ ලෝම සහිත මෝල් සත්වයකු ඕස්ට්‍රේලියානු පිටිසරබද ප්‍රදේශයකින් හමුවී තිබේ. මෝල් යනු ක්ෂීරපායි සත්ව විශේෂයක් වන අතර