3 years ago Tags #ceylonwire නාවික භටයෙක් සහ පොලිසියේ සෙට් එකක් සිලාවතුර පොලිසිය කිට්ට්ටුව LTTEයේ රත්තරං හාරලා සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වළදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු,
3 years ago Tags #ceylonwire අද රෑ උඩ බලන්න – බටහිර අහසේ උල්කාපාත වර්ෂාවක් (වීඩියෝ) වාර්ෂිකව දැකගත හැකි Lyrid උල්කාපාත වර්ෂාව අද රාත්රියේ බටහිර අහසේ ශ්රී ලංකාවට දර්ශනය වන බව අභ්යවකාශ විද්යාඥ සහ ඉංජිනේරු ගිහාන්
3 years ago Tags #ceylonwire ඉරාන ජනපති අනිද්දා ලංකාවට – බටහිර රටවලින් දැඩි විරෝධයක් ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි අනිද්දා ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඉරාන ජනමාධ්ය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ, ඉරාන ජනාධිපතිවරයාගේ
3 years ago Tags #ceylonwire ජාතික හැඳුනුම්පත් ගැන දැනුම්දීමක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා
3 years ago Tags #ceylonwire චන්ද්රසිරි බණ්ඩාර අභාවප්රාප්ත වෙයි ජ්යෝතිඃශාස්ත්රඥයකු ලෙස ජනප්රියතත්වයට පත්ව සිටි චන්ද්රසිරි බණ්ඩාර අභාවප්රාප්ත විය. අද පෙරවරුවේ අභාවප්රාප්ත වන විට ඔහු 63 වැනි වියේ පසුවිය. චන්ද්රසිරි
3 years ago Tags #ceylonwire ෆොක්ස් හිල් ඛේදවාචකය – අනතුරට ලක්වූ කාර් දෙකේ රියැදුරෝ අත්අඩංගුවට දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්රොස් ධාවන පථයේදී ඊයේ සිදුවූ ඛේදජනක අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරන් දෙදෙනා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී
3 years ago Tags #ceylonwire සජබ මන්ත්රීවරු ජනපතිගෙන් මුදල් අරගෙන තියෙන්නේ සජිත්ට හොරෙන්ලු මෙරට විපක්ෂය නියෝජනය කරන ප්රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය එහි මන්ත්රීවරුන් කිහිප දෙනෙකුට පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව රජයේ
3 years ago Tags #දෙමළ_ප්රගතිශීලී_සන්ධානය ආණ්ඩුවේ මැරයෝ මන්ත්රීට බුරා පනිති (වීඩියෝ) මහනුවර ප්රදේශයෙන් වාර්තා වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් ජනාධිපති රනිල් වික්රමසිංහගේ අවධානයට යොමුකර ඇත.
3 years ago Tags #ceylonwire මුත්තනුවන් හා මිනිබිරියක් ඇතුළු 07කට මරු කැඳවූ ෆොක්ස් හිල් ඛේදවාචකයේ වැඩි විස්තර “යතුරුපැදි හා මෝටර් රථ තරග මාරුවෙන් මාරුවටයි පැවැත්වුණේ. හවසත් මෝටර් රථ තරගයක් තිබුණා. කාලෙකට පස්සේයි අපිට මේ වගේ තරගයක් බලන්න
3 years ago Tags #ceylonwire රාජපක්ෂ පාලන සමයේ ඝාතන ගැන රනිල් තවමත් නිහඬයි රටට කළු පැල්ලම් එක්කළ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳව රජය බිහිරි නිහඬතාවක් රකිමින් සිටී. හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංග සහ