April 22, 2024

ජ්‍යෝතිඃශාස්ත්‍රඥයකු ලෙස ජනප්‍රියතත්වයට පත්ව සිටි චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත විය.

අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට ඔහු 63 වැනි වියේ පසුවිය.

චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.