2 years ago Tags #ceylonwire ලංකාවට එන අතරමග බැල්ටිමෝර් පාලමේ හැප්පුණු නැව ගැන FBI පරීක්ෂණයක් ඇරැඹේ නෞකාවක් ගැටී පසුගිය මාසයේ දී බැල්ටිමෝර් පාලමකඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
2 years ago Tags #ceylonwire ගනේමුල්ලේ සංජීවගේ ගෝලයාගේ ගෝලයා අයිස් පැකට් එකක් එක්ක මාට්ටු(වීඩියෝ) ගනේමුල්ලේ සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයා වන දික්පිටිගොඩ ලහිරුගේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය
2 years ago Tags #ceylonwire ලංකාවේ තියෙන දූෂණයත් එක්ක ආයෝජකයෝ එන්නේ නෑ – ජර්මනිය කියයි නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන අඛණ්ඩ උත්සාහයන් දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසයට හේතුවනු ඇති බව ජර්මානු කර්මාන්ත හා
2 years ago Tags #ceylonwire රුසියානු හමුදාවට ගිය ලංකාවේ අය ගැන තානාපති කාර්යාලවලින් හොයන්න පටන් අරගෙන යුක්රේනයට එරෙහි රුසියානු හමුදා මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරටින් තොරතුරු ඉල්ලා තිබේ.
2 years ago Tags #ceylonwire අලුත් පනතක් නිසා ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ආපහු මෙහෙ එන්න වෙයිද ? ඕස්ට්‍රේලියානු නව සංක්‍රමණ පනතක් නීතියක් බවට පත්කිරීමට එරෙහිව එරට සිටින සංක්‍රමණික ප්‍රජාවෙන් විරෝධතා එල්ලවන බව වාර්තා වේ. අදාළ පනත සම්මත
2 years ago Tags #ceylonwire චාමර සම්පත්ගේ වාහනය ගිනිගනී රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ගමන් ගනිමින් සිටි රථය බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද අලුයම හදිසි ගිනි ගැනීමකට ලක් වී තිබේ.
2 years ago Tags #ceylonwire සන්රයිසස් IPL පිටියේ වාර්තා අලුත් කරයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වාර්තා අලුත් කළ තවත් තරගයක් සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජ් බැංග්ලොර් කණ්ඩායම් අතර ඊයේ පැවැත්විණි.
2 years ago Tags #ADB ලෝකෙන් සහන ලැබුණත් අලුත් නීති හැදුවේ නැත්නම් ණය ප්‍රශ්නෙන් ගැලවීමක් නෑ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව ද ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%කට වැඩි විදේශ ණයවලට මුහුණ දීමට සිදුවිය හැකි
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා T-20 මූලික සංචිතයට භානුක, විජයකාන්ත් සහ ළහිරු මධුශංක නම්කෙරේ උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 32 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා T-20 මූලික ක්‍රිකට් සංචිතය තෝරාගෙන
2 years ago Tags #ceylonwire අමෙරිකාවෙන් ලංකාවට තවත් නැවක් – මේකත් එක්ක හතරයි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමට නියමිත සිව්වැනි එක්සත් ජනපද වෙරළාරක්ෂක යාත්‍රාව වෙත සම්බන්ධ මූලික සාකච්ඡා පසුගියදා කොළඹදී පවත්වා තිබේ.