6 months ago Tags #ceylonwire ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට කුප්‍රකට එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත, මහින්ද රාජපක්ෂ පාලන සමයේ
6 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය කිලෝ 600ක්-ගිනිඅවි තොගයක් එක්ක අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක දික්ඕවිට වරායට ගෙනෙයි(වීඩියෝ) ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි අන්තර්ජාතික මුහුදේ මත්ද්‍රව්‍ය සහ අවි ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික
6 months ago Tags #‘IRIS_Dena’ ලංකාව කිට්ටුවදී ඉරාන නැවක් විනාශ කළේ ‘විනෝදෙට’ | ට්‍රම්ප් කියයි ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් පසුගිය සතියේ දී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳ තමන් ප්‍රශ්න කළ බව එක්සත්
6 months ago Tags #ceylonwire ඕමානයේ සලාලා වරායේ තෙල් ගබඩා ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්(වීඩියෝ) ඕමානයේ සලාලා වරායේ තෙල් ගබඩා ටැංකිවලට ඩ්‍රෝන යානා පහර දී ඇති අතර, ගින්න පාලනය කිරීමට බලධාරීන් මැදිහත් වන විටත් එහි
6 months ago Tags #ceylonwire පාස්කු විමර්ශන කඩාකප්පල් කරලා! | උසාවියෙන් ගෝඨා ගැන හොයන්න තීරණාත්මක නියෝගයක් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අදාළව තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදුකිරීමට 2022 වසරේදී
6 months ago Tags #2026_ICC_පිරිමි_T20_ලෝක_කුසලානය T20 ලෝක කුසලානයට සහභාගී වුණාට ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් 475,962ක තෑග්ගක් 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සාර්ථකව අවසන් වීමෙන් පසුව, 2024 දී ICC ත්‍යාග මුදලේ වාර්තාගත වැඩිවීමක් සිදුකර ඇති අතර,
6 months ago Tags #ceylonwire සැකකරුවකුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් මිලදී ගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට හෙරොයින් ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ 6 කට අධික
6 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේගේ සෘජු සම්බන්ධයක් පවතින බව හෙළිවේ(වීඩියෝ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට
6 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සරණාගතයෙක් බ්‍රිතාන්‍යයේ හෝටලයකදී නිරුවත ප්‍රදර්ශනය කරමින් කාර්යමණ්ඩලයට පහරදීලා ශ්‍රී ලාංකික පුද්ගලයකු සරණාගතයන් සඳහා වෙන්කර ඇති හෝටලයක කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට පහර දී අශෝභන ලෙස හැසිරෙමින් නිරුවත ප්‍රදර්ශනය කළ බව
6 months ago Tags #‘ලංකා_ඊ_නිවුස් ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට