
ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත්කිරීමේ ප්‍රමාදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළත් මෙරට උත්තරීතර අධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේ ප්‍රමාදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ගොනු කෙරිණි. 2008









