
කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍යයෙකු සහ ගුරුවරියන් අතර සිදුවූ බව කියන වීඩියෝ ඇමතුම් සිදුවීම : නීතිය සහ අප මෙතෙක් දන්නේ මොනවා ද?
කොළඹ නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍යයෙකු වීඩියෝ ඇමතුම් ලබාගෙන ගුරුවරියන් සිව් දෙනෙකු සමග ලිංගික ක්‍රියාවල නිරතවූ බව කියන සිද්ධියක් පිළිබඳව









