2 years ago Tags #ceylonwire IMF එක විසඳුමක් වෙනුවට ගැටලුවේ කොටසක් වෙලා – වෙරිටේ රිසර්ච් විධායක අධ්යක්ෂ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විසඳුමකට වඩා ගැටලුවක කොටසක් බවට පත්ව ඇති බව වෙරිටේ රිසර්ච් හි විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන්
2 years ago Tags #ceylonwire මී උණ දැන් කාන්තාවන් අතරත් ඉහළ ගිහින් මී උණ ලෙස හඳුන්වන ලෙප්ටොස්පයිරෝසිස් රෝගය සැළකිව යුතු වැඩි වීමේ ප්‍රවණතාවක් මෙරට සෞඛ්‍ය නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ. වසංගත රෝග විද්‍යා
2 years ago Tags #ceylonwire බෞද්ධ මහා සම්මේලනය LGBTQ අයිතිවාසිකම් ප්‍රවර්ධනය එපා කියයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙන කාන්තා සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත් ක්‍රියාත්මක කළහොත් දේශීය සංස්කෘතිය, ආචාර
2 years ago Tags #ceylonwire ධාතුසේන රජ්ජුරුවන්ගේ වස්තුව හොරකම් කරලා ධාතුසේන මහ රජතුමා ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර
2 years ago Tags #ceylonwire ඔන්ලයින් ණය දෙන ආයතන ගැන CID විමර්ශනයක් පටන්ගනී වගේ සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් විදෙස් ජාතිකයන් විසින් කිසිදු නියාමනයකට ලක් නොවී පවත්වාගෙන යනු ලබන මාර්ගගත ණය ලබාදීමේ ආයතන
2 years ago Tags #ceylonwire පොසොන් පෝයට වාහන ටියුන් කරන දන්සලක් පොසොන් පොහොය නිමිත්තෙන් දෙදින වාහන සුසර කිරීමේ දන්සලක් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ඊයේ ආරම්භ කෙරිණි.
2 years ago Tags #ceylonwire T 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි 2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබාගත් රටවල් 12 මේ වන විටත් තේරී පත්ව තිබේ. ඒ අනුව
2 years ago Tags #ceylonwire ජනපතිගේ ප්‍රකාශය අධිකරණ පද්ධතියට තර්ජනයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී
2 years ago Tags #ceylonwire කෙහෙළියට තවත් ලෙඩක් – වාහන අවභාවිතයක් ගැන අල්ලස් කොමිසමින් විමර්ශනයක් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යංශය මගින් නිකුත් කොට තිබූ
2 years ago Tags #ceylonwire “අපේ පඩිත් වැඩිකළා, එත් දිනන්න බැරිඋණා, සමහර ක්‍රීඩකයොත් අපිට ගහනවා” – වනිඳු (වීඩියෝ) ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම අද යළි දිවයිනට පැමිණියහ.