2 years ago Tags #ceylonwire පේරාදෙණියේ දොස්තර කෙනෙක් මන්නාරම දිසා රෝහලේ ගැබිණි වාට්ටුවට අනවසරයෙන් රිංගලා ගැබිණියන් චෙක්කරලා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු මන්නාරම දිසා රෝහලේ ගැබිණි වාට්ටුවට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මවුවරුන් පරීක්ෂා කර බැලීමේ
2 years ago Tags #ceylonwire ජූලි මාසයේ ICC ක්‍රීඩිකාවන් අතරටත් චමරි එයි 2024 ජූලි මස ICC කාන්තා ක්‍රීඩිකාව සඳහා නම්කර සිටින ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු ද ඇතුළත්ව සිටී.
2 years ago Tags #ceylonwire බංග්ලාදේශ අරගලය – අරගලකරුවෝ අගමැති නිල නිවස අල්ලති – ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී පළායයි ප්රචණ්ඩ අරගල මධ්‍යයේ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වී ඩකා අගනුවරින් පිටව ගොස් ඇත. ඇයට ඉල්ලා අස්වන ලෙස බලකරමින්
2 years ago Tags #ceylonwire දින 45ක බිළිඳකුගේ මරණයට මව අත්අඩංගුවට ගනී දින 45ක් වයසැති යාපනයේ ළදරුවකු හිසට සිදුවූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. තෙලිප්පලෙයි පොලිසිය පැවසුවේ, මව්කිරි දීමෙන් පසු
2 years ago Tags #ceylonwire ෆොනී ඇප බඳී 2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීම සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කර තිබේ. සමගි ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්රැහැම් තෝප් දිවි ගමනට සමුදෙයි එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්රැහැම් තෝප් අභාවප්‍රාප්ත වී තිබේ. 55 හැවිරිදි ඔහුගේ අභාවය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්
2 years ago Tags #ceylonwire සීෂෙල්ස් සමීපයේ අනතුරක් – ලාංකික ධීවරයන් 9ක් බේරගන්න මෙහෙයුමක් ශ්‍රී ලාංකික ධීවරයන් නවදෙනකු රැගත් ධීවර යාත්‍රා දෙකක් සීෂෙල්ස් සිට කිලෝමීටර් 300ක් පමණ ඔබ්බෙන් ඉන්දියන් සාගරයේදී අනතුරකට ලක්ව තිබේ. බ්ලූ
2 years ago Tags #ceylonwire ‘මිහිකතගේ ගීතය’ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 9,10,11 ලයනල් වෙන්ඩ්ට් හිදී CHE group කණ්ඩායම අගෝස්තු මස 9,10,11 දිනවලදී ‘මිහිකතගේ ගීතය’ නමින් කොළඹ Lionel Wendt කලාගාරයේ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය
2 years ago Tags #ceylonwire ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට එංගලන්ත සංචිතය මෙන්න ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 14 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතය නම් කර තිබේ. බටහිර ඉන්දීය
2 years ago Tags #ceylonwire සම තත්ත්වයෙන් නිමා වූ ඉන්දු – ලංකා පළමු තරගයේ දී සුපිරි ඕවරයක් නොදැම්මේ ඇයි ? ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින අන්තර්ජාතික තරගය සුපිරි ඕවරයකින් තොරව සම තත්ත්වයකින් අවසන් වීම තරඟ නිලධාරීන්ගේ බරපතළ අතපසුවීමක්