2 years ago Tags #ceylonwire නීති විද්‍යාලෙට යන්නත් හොර ලේඛන දීලා – කළු කෝට්කාරයකුට අධිචෝදනා නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා සහ ජාතික හැඳුනුම්පතක් මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ නීතිඥයකුට අනුරාධපුර මහාධිකරණය
2 years ago Tags #ceylonwire සජිත් එක්ක ඉන්න මනෝ ආයෙත් සජිත් එක්ක එකතුවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්රගතිශීලී සන්ධානය එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
2 years ago Tags #ceylonwire අනුරගේ පිටරට ටුවර්වලට වියදම් කරපු අය මෙන්න තමන් සිදුකළ සංචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ මුදලට විකුණුනු නායකයන් බවත් කිසිදු රටකට තම පක්ෂය මිලදී ගැනීමට නොහැකි බවත් ජාතික
2 years ago Tags #ceylonwire රට්ටුන්ට ෆුට්සාල් ගස්සන්න රජය සූදානම් වේ ෆුට්සාල් යනු කෘත්‍රිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40×20 සහ උස මීටර් 4
2 years ago Tags #ceylonwire පැඟිරිවත්තේ සිට පාදුක්ක දක්වා දුම්රිය ඉඩම්වල පදිංචිකරුවන් ඉවත්කරන්න බන්දුල තීරණය කරයි පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන් සියලුදෙනා ඉවත්කිරීමට ඇමැති බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.
2 years ago Tags #ceylonwire ගෝඨා වගේමයි – අගමැතිකමින් එළවපු හසීනා ආයෙත් දේශපාලනේට එන්නෙ නැතිලු බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් ඉවත් වී විරෝධතාවලින් පිරි රට හැර ගිය ෂීක් හසීනා නැවත දේශපාලනයට නොඑනු ඇතැයි ඇගේ පුත්, හිටපු ප්‍රධාන
2 years ago Tags #ceylonwire අරගලයේ කළු තොප්පිකාරයෝ රනිල්ට ‘අරගලය’ට සම්බන්ධ වී සිටි ක්‍රියාකාරීන් පිරිසක් වන ‘බ්ලැක් කැප් ව්‍යාපාරය’ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය පළ කරණ බව ප්‍රකාශ
2 years ago Tags #ceylonwire නාමල් ඉල්ලා අස්වෙලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස් වූ බව කථානායක
2 years ago Tags #ceylonwire ඡන්දේ ළඟයි – ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලියත් වැඩිවෙයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන වාර්ෂික පොලී අනුපාත ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ අනුමැතිය හිමිව
2 years ago Tags #ceylonwire ඕපාදූප පතුරුවා රට අවුලුවන බවට ඩුබායිවලින් පකිස්තානයට දොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, එහි ආයතනවලට හෝ දේශපාලනඥයන්ට එරෙහිව සාවද්‍ය ප්‍රචාර පතුරුවා හැරීමෙන් වළකින ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කරච්චි