2 years ago Tags #ceylonwire ප්‍රසිද්ධ සමාගමක් බලපත්‍ර නැතුව දත් බෙහෙත් විකුණලා – නිෂ්පාදනාගාරයට මුද්‍රා තබයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රය සහ එස්. එල්.එස්. ප්‍රමිති සහතිකය නොමැතිව දන්තාලේපන නිෂ්පාදනය කර විකිණීම සඳහා බෙදාහැරීමේ චෝදනාවලට වරද පිළිගත් මෙරට ප්‍රසිද්ධ
2 years ago Tags #ceylonwire රනිල් පොහොට්ටුව කැඩුවා-මොන ක්‍රමයකින් හරි රනිල් පරාද කරනවා-නාමල් ඡන්දෙට දාන්නෙ ඒකට-සජිත් ජනාධිපති උණාට කමක් නෑ-බැසිල්ගේ සැලසුම හෙළිවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම්කිරීමේ බැසිල් රාජපක්ෂගේ අරමුණ වන්නේ කුමන හෝ තත්වයක් යටතේ
2 years ago Tags #ceylonwire පහුගිය ටිකේ බිත්තර කන එක මිලියන තුනකින් වැඩිවෙලා පසුගිය දින කිහිපය තුළ මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියන තුනකින් ඉහළ ගොස් ඇති බව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවට
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් – බැසිල් තහවුරු කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙට (07) පෙරවරුවේ නම් කරන
2 years ago Tags #ceylonwire කෝකිලා රවීට උසාවියේදී සොරි කියයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙත් තමන්ට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස
2 years ago Tags #ceylonwire ක්ලබ් වසන්තගේ නිරුවත් දේහයේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇත්තේ වෛද්‍ය සිසුන්ලු අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ
2 years ago Tags #ceylonwire අතුරුදන් වූ දුම්රිය සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබී අද සොයා ගැනිණි. සේවකයා ළිඳට
2 years ago Tags #ceylonwire වලස් ප්‍රහාරයකින් කිඹුලාවල පස්දෙනෙක් රෝහලේ වලස් ප්‍රහාරයක් හේතුවෙන් පොළොන්නරුව කිඹුලාවල – දියබෙදුම ප්‍රදේශයේ පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර
2 years ago Tags #ceylonwire තරුෂි දුවන්න ඇඳපු ඇඳුම් ඔලිම්පික් කෞතුගාරයට ගත්ත හේතුව මෙන්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඔලිම්පික් තරග ඉසව්ව සඳහා ඇඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික්
2 years ago Tags #ceylonwire වැඩි අලි රට පටවන්න යෝජනාවක් මෙරට අලි ගහනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පවසමින් අලි ඇතුන් අපනයනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර