2 years ago Tags #ceylonwire ඡන්දෙට එන සමහරු අමුතු දේවල් ඉල්ලනවලු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් අසාමාන්‍ය ඉල්ලීම් ඉල්ලා ඇති බව වාර්තා වේ. එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කර
2 years ago Tags #ceylonwire කෙහෙළිය හිරේ හිටියොත් ආබාධිතයෙක් වෙන්න පුළුවන්ලු – ඒ නිසා ඇප දෙන්නලු හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත හෝ ආබාධිත තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බව ජනාධිපති නීතීඥ අනුජ්
2 years ago Tags #ceylonwire එන්නත් ගන්න අකමැති කට්ටිය තවමත් ඉන්නවද ? ඉස්ලාමීය සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියනු ලබන ඇතැම් සිදුවීම් කිහිපයක් හේතුවෙන්මෙරට මුස්ලිම් ප්‍රජාව එන්නත් සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගතව සිටින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති
2 years ago Tags # චීස්_හොරකම “දරුවා චීස් කන්න ආසයි-ඒකයි හොරකම් කළේ” – චීස් හොරකමකට උසාවි දැමූ කාන්තාව වරද පිළිගනී “දරුවා චීස් කන්න ආසයි. අරන් දෙන්න විදිහක් තිබුණේ නෑ. ඒකයි චීස් රෝල් දෙකක් සොරකම් කළේ. වරද පිළි ගන්නවා ස්වාමීනී” යැයි
2 years ago Tags #ceylonwire සිරකරුවන්ට ඡන්දෙ දාන්න දෙන්න කියලා නියෝගයක් තවමත් නැතිලු අධිකරණ නියෝගයක් හෝ මැතිවරණ කොමිෂන් සභාව වැනි අදාළ ආයතනවල උපදෙස් මත වැඩපිළිවෙලක් සකස් නොකළහොත් පවතින තත්ත්වය තුළ කිසිදු සිරකරුවකුට ඉදිරි
2 years ago Tags #ceylonwire චීනයට නුදුන් යාපනේ දුපත් තුනකට ලයිට් දෙන හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘතියට ඉන්දියාව සල්ලි දෙයි යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පළමු ගෙවීම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් විදුලිබල
2 years ago Tags #ceylonwire රමේෂ් කරන්න ගිය ඉන්දියාවෙන් හදිසි බෙහෙත් ගෙන්නිල්ල ජනපති වහාම අත්හිටුවයි හදිසි මිලදී ගැනීමක් ලෙස ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස්
2 years ago Tags #ceylonwire අම්පාර රෝහලේ මුත්‍රා රෝග ප්‍රතිකාර ඒකකයේ ලෙඩ්ඩු පිරිලා – දොස්තර කෙනෙක් නැහැ සුදුසුකම් ලත් මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් අම්පාර රෝහලේ මුත්‍රා රෝග ප්‍රතිකාර අංශය වැසී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි
2 years ago Tags #ceylonwire ආගිය අතක් නැති ජනාධිපති අපේක්ෂකයන් ගැන කොමිසමට වගකීමක් නැතිලු ජනාධිපති අපේක්ෂකයන් තිදෙනෙකු අතුරුදන් වී සිටීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සැළකිලිමත් නොවන බව ප්‍රකාශ වී තිබේ. ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ
2 years ago Tags #ceylonwire සරුංගල් යවා විදුලිය නිපදවන්න කොළඹ විශ්වවිද්‍යාලෙන් ප්ලෑන් එකක් සරුංගල් භාවිතයෙන් නිවාස සඳහා ප්‍රමාණවත් විදුලිය නිපදවීමේ සැලසුමක් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය ඉදිරිපත් කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා