2 years ago Tags #ceylonwire ආණ්ඩුවෙ කන්තෝරුවකට වැඩක් කරගන්න යනව නම් මේ විස්තර අනිවාර්යයෙන් දෙන්න වෙනවා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා, ජනතාව රාජ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර
2 years ago Tags #ceylonwire අභියාචනාධිකරණයේ හිස්තැන් පුරවන්න ජනපති නම් 4ක් දීලා අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් හතරක් යෝජනා කර තිබේ. ගිහාන් කුලතුංග, දමිත
2 years ago Tags #ceylonwire මන්ත්‍රීලා සෙට් එකක් දැනටමත් අලුතින් රිපීටර් තුවක්කු ඉල්ලලා ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම තනතුරුවලින් ඉවත් වූ පසුවත් භාවිත කළ හැකි වන පරිදි රිපීටර් ෂොට්ගන් දෙකක් නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire ඉන්කම් ටැක්ස් එක අඩු කරන්න ආණ්ඩුව IMF එකට යෝජනාවක් දාලා රජයට වසරකට රුපියල් බිලියන 25කට වඩා වැඩි මුදලක් වැය වන යෝජිත පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමේ සැලැස්මක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල
2 years ago Tags #ceylonwire මැතිවරණ කොමිසම බදු සහන ඉල්ලයි – භාණ්ඩාගාරේ “බෑ” කියයි මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර ගන්නා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ලබා දෙන දීමනා සහ අනෙකුත් ගෙවීම්, අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්දෙන් (APIT)
2 years ago Tags #ceylonwire ඡන්දෙට කළින් ලංවිම සේවකයන්ට සීයට 25ක වැටුප් වැඩිවීමක් ජනාධිපතිවරණයට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක පමණ වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව ‘ද සන්ඩේ මෝර්නින්’ වාර්තා කරයි.
2 years ago Tags #ceylonwire උසාවි නොදා වැඩේ ගොඩින් බේරගන්න විසිදාහක් ජරාව ගත්ත පොලිස් සාජනුයි කනත්තේ සහායකයි රිමාන්ඩ් ගංජා සමග අත්අඩංගුවට ගත් යතුරුපැදියක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීමට රුපියල් විසිදහසක අල්ලසක් ගත්තේ යැයි කියන මතුගම පොලිසියේ නඩු භාණ්ඩ නිලධාරි
2 years ago Tags #ceylonwire වේගෙන් යන්න එපා කිව්වැයි කොන්දොස්තර මගියාට තඩිබාලා මගියකුට පහරදුන් කොන්දොස්තරවරයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අධික වේගයෙන් ධාවනය වූ 163 දෙහිවල-බත්තරමුල්ල බසයක් සෙමින් ධාවනය කරන ලෙස අදාළ මගියා
2 years ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – ඉන්ධන මිල අඩුකරයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ
2 years ago Tags #ceylonwire අවුරුදු හතරකට තරුෂි අද අමෙරිකාවට යයි ආසියානු මීටර් 800 රන් පදක්කම් දිනූ ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා අද (31) අමෙරිකාව