1 year ago Tags #ceylonwire එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු ජෝඩුවක් පවුම් 120,000කට වෙන්දේසි කරන්න සූදානම් එල්විස් ප්‍රෙස්ලිගේ නිල් පැහැති පදම් සපත්තු යුගලයක් වෙන්දේසියට සූදානම් කර තිබේ. සුප්‍රකට ඇමරිකානු ගායකයා 1950 ගණන් වලදී ස්ටීව් ඇලන් රූපවාහිනී
1 year ago Tags #ceylonwire උතුරු මුහුදේ නාවික සෙබළකු මියයෑම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන්ට නඩු පවරයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සහ නාවික හමුදා සෙබළකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් දස
1 year ago Tags #ceylonwire මහින්ද හදිස්සියේ චීනෙට යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවන්ට අනුව
1 year ago Tags #ceylonwire සමලිංගික සහකරුවන් සොයාදෙන බවට රවටා පුද්ගලයන් නිරුවත් කර කප්පම් ඉල්ලලා සමලිංගික පිරිමින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිකරන බවට තර්ජනය කර මූල්‍ය වංචා කළ
1 year ago Tags #ceylonwire ඡන්දෙ ළඟ නිසා ගොවියාගේ කරල පැහෙයි – ඊළඟ මහ දෙකන්නයට රජයෙන් පෝර නොමිලේ ඉදිරි මහ කන්න දෙකක් සඳහා ගොවි ජනතාවට වී වගාව සඳහා අවශ්‍ය බන්ඩි පොහොර(MOP) නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙන
1 year ago Tags #ceylonwire LPL තරගාවලියට ‘පවර් බ්ලාස්ට්’ ඕවර දෙකක් හඳුන්වාදෙයි ලංකා ප්‍රිමියර් ලීග්(LPL) 2024 තරගාවලිය එහි ආකෘතියට ‘පවර් බ්ලාස්ට් ඕවර්ස්’ නමින් නව එකතු කිරීමක් නිවේදනය කර ඇත. මෙම විශේෂාංගය ඉදිරි
1 year ago වෙළඳ ඇමැතිට බැරි නිසා පොල්තෙල් මිල අඩුකරන්න කෘෂි ඇමැති කැබිනට් යෝජනාවක් ගෙනෙයි ආනයනික පොල්තෙල් ලීටරයකින් රජය අය කරන මුදල අඩු කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කරන ශ්‍රී ලංකා සම්භවයක් ඇති උමා(ඡායාරූප) එක්සත් රාජධානියේ මහ මැතිවරණය ලබන ජූලි 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. අන් කවරදාටත් වඩා මෙවර මහ මැතිවරණයට බ්‍රිතාන්‍ය දෙමළ ජාතිකයන්
1 year ago Tags #ceylonwire හනුමා පාලමේ රහස් හෙළිකරන අලුත්ම චන්ද්‍රිකා ඡායාරූපය මෙන්න හනුමන්තා පාලම, ආදම්ගේ පාලම සහ සේතු සමුද්‍රම් ආදී නම්වලින් හඳුන්වන පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි වැලි පර දූපත් සමූහයේ අලංකාර දසුනක්
1 year ago Tags #17_හැවිරිදි අවුරුදු 17ක කොල්ලෙක් හොර සල්ලි අච්චු ගහලා – බඩුත් එක්කම අල්ලයි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත නව යොවුන් වියේ දරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු