
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය (දෙවැනි ලෝක යුද්ධය) ජයග්‍රහණයේ 79 වැනි සංවත්සරය රුසියාව විසින් මැයි 09 වැනිදා සමරනු ලබයි.
රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් හා රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මරීයා පොපෝවා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු තානාපති නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 79 වැනි විජයග්‍රහණයේ සැමරුම් උත්සවයක් පසුගියදා කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්විනි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart