
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කහවත්ත ප්රදේශයේ අතුරු මාර්ගයක පාලමක් උඩින් බැකෝ යන්ත්රයක් ගමන් කරමින් තිබිය දී එම බැකෝ රථය පාලමේ කොටසක් ද සමඟ දොලකට කඩාවැටී තිබෙයි.
අද (10) උදෑසන සිදු වූ මෙම අනතුරින් බැකෝ යන්ත්රයේ රියදුරුට හානියක් සිදු වී නොමැත.
දිඔුල්වල හරහා පල්ලෙගම පුධාන මාර්ගයේ හත්ඇල්ල දොල හරහා ඉදිකළ පාලම මතින් බැකෝ යන්ත්රයක් ගමන් කරමින් තිබියදී පාලමේ කොටසක් සමග එම බැකෝ රථය දොලට වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම නැවතී තිබේ.
අනවසරයෙන් මැණික් පතල් හෑරීම නිසා පාලමේ දෙපස ඉවුරු ඛාදනය වීම හේතුවෙන් පාලමේ කොටසක් කඩාවැටෙන්නට ඇතැයි නිලධාරීහු පවසති .
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් මේ සම්බන්ධව වැඩිදුර සොයාබැලීම් කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart