1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සෙට් එක ගෙවල්වල උදවියත් රක්ෂණය කරන්නැයි ඉල්ලති මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය 10 වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම්
1 year ago Tags #ceylonwire ගෙදර උඩ තට්ටුවෙන් පහලට වැටී කතක් මරුට ගම්පොල පොලිස් වසමේ පිහිල්ලදෙණිය ප්‍රදේශයේ නිවසක පළමු මහලෙන් වැටී කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ සවස මෙම අනතුර සිදුව
1 year ago Tags #ceylonwire නියාමකවරියක් මරන්න ජේලර්වරියක් කාන්තා රැඳවියකට කොන්ත්‍රාත් දීම ගැන පරීක්ෂණයක් ඇරඹේ ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක බන්ධනාගාර පරිශ්‍රය තුළදී කාන්තා නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා කාන්තා රැඳවියක යොදවා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ගාල්ල
1 year ago Tags #ceylonwire CID කියා ව්‍යාපාරිකයෙක්ගෙන් කෝටියක් කොල්ලකෑ පොලිසියේ 3ක් අද උසාවියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනීසිට කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුල් වී එහි තිබූ රුපියල් එක්කෝටි විසිලක්ෂයක් වටිනා
1 year ago Tags #Brotherless_Night ලංකාවේ ගනේෂානන්තන්ගේ Brotherless Night කැරොල් ෂීල්ඩ්ස් ත්‍යාගය දිනාගනී ශ්‍රී ලාංකේය ලේඛිකා වී.වී. ගනේෂානන්තන්ගේ “Brotherless Night” නවකතා ප්‍රබන්ධ සඳහා වන “2024 කැරොල් ෂීල්ඩ්ස් ත්‍යාගය” දිනා ගෙන ඇත. ඒ වෙනුවෙන්
1 year ago Tags #ceylonwire ලංකාවේ අධිකරණවලට ඉන්දියාවෙන් පුහුණුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නිලධාරීන් 15 දෙනකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ දින හතරක පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කර ඇත.
1 year ago Tags #ceylonwire අයිස් හදන රසායනාගාරයක් යාපනයෙන් සොයාගනී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් ප්‍රථම වරට යාපනයේ චුන්නාගම් ප්‍රදේශයේදී ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින යාපනයේ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක්
1 year ago Tags #ceylonwire ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුල් බව සමාගම පිළිගනිද්දී “බය වෙන්න එපා” යැයි ලංකාව කියයි කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක විසා අර්බුදය – ටිරාන්ගේ නිලධාරීන් පාර්ලිමේන්තුව මගහැරලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මතභේදාත්මක නව වීසා යෝජනා ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම සඳහා රාජ්‍ය
1 year ago Tags #ceylonwire නිමල්-දුමින්ද-අමරවීර නිල වශයෙන් ශ්රීලනිපය රනිල්ට හේත්තු කරයි නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන් සාකච්ඡා පැවැත් වූ ඉහළ පෙළේ රැස්වීමක් ඊයේ පෙරවරුවේ මාදිවෙල ප්‍රාදේශීය හෝටලයකදී