
බිලියන 10කට පොලු තියා රටින් පැන්නා කියන ධම්මික ආපහු එද්දි කොටුවෙයි – පිළිගන්න එයාපෝර්ට් එකට ගිය සුරංගනීවත් අල්ලයි
මැලේසියාවේ සිට අද උදෑසන මෙරටට පැමිණි ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් බිලියන 10කට අධික පිරමිඩ මුදල් වංචාවක්









