2 years ago Tags #ceylonwire මානව හිමිකම් කොට්ඨාසයේ කොස්තාපල් කුඩුත් එක්ක අහුවෙලා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මානව හිමිකම් කොට්ඨාසයට අනුයුක්තව
2 years ago Tags #ceylonwire ඡන්දෙට ඉල්ලන්න අවසර දෙන්න – රන්ජන් ජනපතිට ලියුමක් යවයි වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට
2 years ago Tags #'පිරිසිදු_ශ්‍රී_ලංකා ජනපති අනුර ලංකාව සුද්ද කරන්න ‘පිරිසිදු ශ්‍රී ලංකා’ ගෙනෙයි රට පුරා පවිත්‍රතාව සහ පාරිසරික වගකීම ඉහළ නැංවීමේ අරමුණින් දීපව්‍යාප්තව ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන රජය විසින් දියත් කරන බව ජනාධිපති
2 years ago Tags #ceylonwire ඝාතනයකට වැඩ තහනම්වූ STF කොස්තාපල්ගේ ගෙදරින් බුලට් මතුවේ වැඩ තහනමට ලක්වූ පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසින් විවිධ වර්ගවල ගිනිඅවිවලට යොදන උණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් සොයාගත් බව
2 years ago Tags #ceylonwire වරප්‍රසාද ඉල්ලුවේ රනිල් නෙවෙයි එයාගේ ගාඩ් එකෙන් – සාගල කියයි (වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල වරප්‍රසාද ඉල්ලා ඇති බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති
2 years ago Tags #ceylonwire සිංහපුර එකම පවුලේ තිදෙනාගේ මරණ ඝාතනයක්! – මවගේ ගෙළ කපලාදැයි සැක – ගේ ඇතුළට දර දාලා පුච්චලා හලාවත – සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක තිබී සොයාගැණුනු පිළිස්සුනු මළසිරුරු තුනෙන් එක් මළසිරුරක ගෙළ කපා තිබූ බැවින් එය ඝාතනයක් විය
2 years ago Tags #ceylonwire ඩොනල්ඩ් ට්‍රම්ප් මැක්ඩොනල්ඩ්ස් එකේ වැඩට යයි(වීඩියෝ) අමෙරිකානු ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලොව ප්‍රකට සුපිරි අවන්හ ජාලයක සේවකයකු ලෙස කටයුතු කළ පුවත්ක් විදෙස්
2 years ago Tags #ceylonwire කටුනායක එයාපෝර්ට් එකේ අයිතිකාරයෝ නැති බෑග් විකුණනවා කියන්නෙ ඇත්තද? කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම
2 years ago Tags #ceylonwire දකුණු අප්‍රිකාව පරදා නවසීලන්තය කාන්තා T20 ලෝක කුසලානය උස්සයි නවසීලන්තය ඩුබායිහිදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් 2024 ICC කාන්තා T20 ලෝක කුසලානය දිනාගැනීමට විශිෂ්ට සංදර්ශනයක් ක්‍රියාත්මක කළේය. අමෙලියා කෙර්ගේ විශිෂ්ට
2 years ago Tags #BMW රත්තරංගේ බෑණාගේ ගෙදරින් වරායෙන් පැන්නූ කෝටි හයක BMW එකක් මතුවේ – උප්පැන්නයක් නැති ප්‍රාඩෝ එකකුත් තිබිලා හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා BMW වර්ගයේ