2 years ago Tags #ceylonwire සංජේගෙන් ගාම්භීර්ට කණේ පාරක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ගෞතම් ගාම්භීර් ප්රවෘත්ති සාකච්ඡා සඳහා නොයැවීම සුදුසු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් ප්‍රකාශ
2 years ago Tags #ceylonwire “මාළිමා ආණ්ඩුවට කිකිළියෝ විරුද්ධයි – බිත්තරේ රු.1000ට යයි” – රනිල් කියයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට අපොහොසත් වුවහොත් බිත්තරයක මිල රුපියල් 1000 දක්වා ඉහළ යනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
2 years ago Tags #ceylonwire ලංකාවේ සංචාරක ක්ෂේත්රයට තවත් සම්මානයක් – ව්‍යාපාරවලට හොඳම තැනක් වෙයි සංචාරක ගමනාන්ත 183කට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ වදිමින් 2024 ලන්ඩන් ලෝක සංචාරක වෙළඳපොළේ (WTM) ‘ව්‍යාපාර කිරීම සඳහා හොඳම ස්ථානය’ ගෞරවනීය
2 years ago Tags #ceylonwire දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය සූදානම් බව ජනපති අනුර කියයි මෙරට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය පියවර ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. වව්නියාවේ පැවති දේශපාලන රැලියක්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබලයෙක් හෙට අනිද්දම අත්අඩංගුවට!(වීඩියෝ) පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ප්‍රබලයකු කඩිනමින් ඇත්ඩංගුවට ගැනිමට නියමිත බවට දේශපාලන ලෝකයේ කතාබහක් ඇති වී තිබේ. 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු
2 years ago Tags #ceylonwire රාමායණ කතාව අලලා හදපු ශ්‍රීලන්කන් ඇඩ් එකට හැමෝම හොඳ කියයි(වීඩියෝ) ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රවර්ධනය කරන ‘රාමායණ මංපෙත’ වෙළඳ දැන්වීම මගින් එම වීර කාව්‍යයට සම්බන්ධ ස්ථාන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ ප්‍රශංසාව
2 years ago Tags #ceylonwire කොළඹ මැද තියෙන ක්‍රිෂ් ගොඩනැගිල්ල මාරකයක් – පොලිසිය හෙළිකරයි කොළඹ – කොටුවේ ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවත් ඉන් මහජන පීඩාවක් සිදුවන බවත් සදහන් කරමින් කොටුව පොලිසිය අද (11)
2 years ago Tags #ceylonwire ඡන්දෙට බෙදන්න ගෙනා රන්ජන්ගෙයි සුබාස්කරන්ගෙයි පින්තූර ගහපු බඩු තොගයක් අල්ලයි(වීඩියෝ) රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් යුතු එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය විසින් මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වූ පසු බෙදාහැරීම සඳහා ගෙනැවිත් තිබූ බවට
2 years ago Tags #ceylonwire සුජීව සේනසිංහගේ ආන්දෝලනාත්මක V8 රථය අත්අඩංගුවට ගැනීමට CIDයට නියෝග ආන්දෝලනයට තුඩු දී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ වාහනය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ
2 years ago Tags #ceylonwire මාළිමාවට පාර්ලිමේන්තුවේ ආසන 120ක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් මාසයක් පුරා පවත්වන ලද ප්රචාරක ව්‍යාපාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.