
අර්චුනාට සජිත් එක්ක තියෙන ඇරියස් එක එළිවෙයි – ඡන්දෙ ඉල්ලන්න එන්න කියලා පස්සෙ එළවලා දාලා – තිස්සටත් ගතු කියලා – අර්චුනා හඬපට ලීක් කරයි(හඬපට)
යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වූ වෛද්‍ය අර්චුනා රමනාතන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග කළ දුරකථන සංවාදයකට අදාළ හඬපට









